1. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආහ් එහෙනම් එළ,
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඒකිට පිස්සු බං, එකී මෙතන වඩේ කන්න ඇවිත් වඩේ ඉල්ලනවා, උඹවත් කියපන් අපි සිංදු විතරයි දෙන්නේ කියලා :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඇයි බං මුහුණ එල්ලාගෙන ? :oo:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ, ඇයි බං අද උඹ එන්න ටිකක් පරක්කු වුනේ ? කොහෙවත් ගියා වත් ද :dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආහ් එහෙනම් එළ, උඹ හෙමිට බඩ පුරවාගෙන වරෙන් කෝ ඊට පස්සේ දිපන් :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආහ් අහගෙන ද ඉන්නේ එළ, ඔව්, කෙල්ලේ කදුලු බිංදු කවදාත් සුන්දර මතකයක් නේ. :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඌ මම ඉල්ලපු ඒවාත් දුන්නේ නෑ බං :baffled:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආහ් කෙල්ලේ මොකෝ අද සද්දයක් නැත්තේ ? උඹ අසනිපෙන් ද ? අද ? ආහ් එහෙනම් කමක් නෑ. :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කියලා වැඩක් නෑ. :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    වැඩ බං වැඩ. :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    නොදැක්ක ඉන්න බෑ මට නම් මගේ කෙල්ලව :rolleyes:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, බං මාත් එහෙමයි ඕන් අපිව නම් අල්ලා ගන්න එපා කියපන්. :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    විශේෂයෙන් කාටත් කිව්වේ නෑ , මගෙන් බංකු වෙන් කරගත්තේ නැති එවුනුත් ඇවිත් හිටියා ඉතින් හිතා ගනින් කෝ. :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හරි කාලා එද්දි හරි ගිහිල්ලා නේ, ඇයි මොකෝ වේලා තිබ්බේ ? මම නම් මොනවාත් කලේ නෑ ඕන් :rolleyes:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මම කාලා එන්නම් හදන කම්.
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, බං මාත් මගේ වැඩ සේරම ඉවර කරලා සෙට් වෙනවා.
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එකත් එහෙම ද? එවා ඉතින් කාටත් වෙනවා නේ බං අවුලක් හිතන්න එපා, :dull:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, හැමදාම එන්නේ නැති එවුනුත් චිත්තයක් දැක්කාම ගෙදරින් බංකු උස්සාගෙන ආවා බං එදා. :baffled:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අවුලක් නෑ, බං අහගෙන හරි ඉන්නවා නේ එකත් ලොකු දෙයක්, ඇයි මොකෝ සීන් එක ? :oo:

    No contents