චිරි චිරි වැස්ස;15049319 said:හුන්නස්ගිරිය පැත්තෙ පාර අයිනෙ පොඩි තේ කඩ වල තියනව පොල් රොටි වගයක් එක්ක කන් දෙකෙන් දුන් දාන අමු මිරිස් දාල අඔරපු ලුණුමිරිසක්![]()
අන්න කෑමලොවෙත් නෑ. ලංකාවෙ විතරයි![]()

Good one machan, thanks
Wate gehin ennalu
elakiri machoooo...
Rep 6+
bump
Thanks
+rep
නියමයි මචෝ![]()
Turkish Breakfast එකනං කාල තියෙනවා ... උන්ගේ තුනපහ තමා අඩු බන්![]()
Rep 4+
ඉංග්ලිෂ් බ්රෙක්ෆස්ට් එක අවුරුද්දක් කෑවොත් බයිපාස් හෝ හාට් ඇටෑක් ෂුවර්. හොඳම එක ලංකාවේ පානුයි පරිප්පුයි කන එක.එංගලන්තේ හුඟක් අය කන්නේ සීරියල් සහ ස්කිම්ඩ් මිල්ක් බ්රෙක්ෆස්ට්.
![]()
good post...

.....