දන්නා විදියට ඔය පාළු ඉඩම තිබුණ තැනට එහා පැත්තේ රනිල්ගේ ගෙදරක් තිබුණලු. ඉතින් ඒ කාලේ ඔය බිල්ලෝ දාලා JVP කොල්ලෝ අල්ලලා උන්ට වද දෙනකොට මුළු පළාතම හොල්මන් වෙලා යනවලු. ඉතින් ඔය වද දෙන වෙලාවල් වල රනිල් අර කියපු ගෙදර හිටියා කියලා කියනවා. ඕක ගොඩක් ඇදුනේ චන්ද්‍රිකාගේ කාලේ. ඒ ගෑනිගේ චන්දේ වැඩි කරගන්න...