කවුරුත් මුකුත් කියන්නේ නැහැ බං. අදුරන එකෙක් ඉස්සරහට දාන්න ඕනේ. බයික් විල් ඉස්සරහට දාන්න හොඳ නැහැ අදුරන්නේ නැත්නං. කාර් වැන් ශේප්. උන් කීයටවත් එළියට බහින්නේ නැහැ කතාකරන්න. ගම කාලා දාන්න බැහැ. ලාවට ගේම ගහන්න ඕනේ.ඒක කලාවකට කරන්න ඕනෙ මම හිතන්නෙ. දන්නැති අය වැරදි වෙලාවෙදි කලොත් බැනුම් අහන්න වෙනවා. ඕකට කරන ලොකුම එක්ස්කියුස් එක මම දැකලා තියෙන්නෙ.. එක්කො"මෙතන අපේ අය ඉන්නෙ " හරි "මම මෙතන ඊයෙ ඉඳන් හිටියෙ.පොඩ්ඩක් එලියට ගියා"

