75
1. පන්තියෙදි බස් එකේදි පාරෙදි කෙල්ලෙක් දැක්කහම කැත නැතුව මූණදිහා බලනව (ලකුණු 10)
2. කෙල්ලෙක් ගැන ටොන් ගනං බලාපොරොත්තු තියං ඉඳල ඒව තත්පරෙන් දෙකෙන් විනාශ වෙලා දුක හිතේම තියාගෙන ඉඳල තියෙනව (ලකුණු 10)
3. ඊයෙ රෑට කාපුව තත්පර තුනක් ඇතුලත මතක් වෙනව (5)
4. හොඳම ගෑණු යාලුවෙක්ට හිතින් ආදරේ කරල තියෙනව...