titanic බැලුවට මේව දන්නවද??
1.ටයිටැනික් හදපු 20th Century Fox එකට ඕන උනේ Tom Cruise ව ජැක් වෙනුවට ගන්න.ඒත් Cameron(අධ්‍යක්ශකවරයා)ට Leo DiCaprio ව ඕනෙ උනා.
2.චිත්‍රපටයේ වර්තමාන දර්ශන අයින් කලොත් මුලු කාලය පැය 2 විනාඩි 40.ඒක තමා ඇත්තටම ටයිටනික් නැව ගිලෙන්න ගත වුන කාලය
3.ජැක් ඩෝසන් නමින්...