1. Thank For IveyStyle

    :cool::cool::cool:
  2. Thank For IveyStyle

    පවු ඌ :D
  3. Thank For IveyStyle

    උඹ මට වඩා අවුරුදු 2ක් නාකියි :lol:
  4. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    රැල්ලට බුරන එකා බුරපං දැං ඇති වෙනකං. :lol:
  5. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ඒ ගැන නම් නෝ අයිඩියා. පක්ෂෙක ප්‍රතිපත්ති පිලිගන්නවනං දැං හිටංව පිලිගන්න අයියා. එල :D
  6. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    To IveyStyle මම කලිනුත් කිවුවා වගේ අපි දෙන්නම අපේ දේශපාලන මතේ වෙනස් කරන්නෙ නෑ සෝ මේ කතාවෙ තේරුමක් නෑ. වෙන ත්‍රෙඩ් එකකදි සෙට් වෙමු ලොක්කා. මම ගියා.
  7. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    මම උඹට බුරන්න කිවුවෙ නෑ තාම. තව ටිකකින් වරෙං :yes:
  8. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    මම Maths කලේ :cool: හරි හරි ඒක ඇත්ත ඒ වුනත් මහින්ද කියන්නෙ අමරණීය මනුස්සයෙක් නෙවෙයිනෙ. කවදා හරි පොර වලකජ්ජ ගහනවනෙ. මහින්ද ඒ වෙනකං ජනාධිපති වෙලා හිටියනං එදාටත් මේ ප්‍රශ්නෙම ඇතිවෙයිනෙ ඔය කියන විදියට :baffled:
  9. එහෙමත් සීන් එකක්ද? එල එල කෝල් කරලා බලමු :)

    එහෙමත් සීන් එකක්ද? එල එල කෝල් කරලා බලමු :)
  10. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ඕකනේ ඉතිං. ඕකගෙ මොන තර්කද අයියා. පොඩ්ඩක් ත්‍රෙඩ් එක කියවං එන්නකෝ මුල ඉඳං. ඔයත් අනුංගෙ සීන කිරන්න එපා ඔයිට වඩා කෙරුමො ආවනෙ මගෙ රෙදි ගලවන්න. ඒ කෙරුමො හොයන්නවත් නෑ. ඉන්න එවුනුත් සද්ද වහලා. බලු නකුටො ටිකක් බුරනවා එච්චරයි :rofl:
  11. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    නෑ නෑ ඔය උගෙම තර්ක. උගෙම අරක්කු වලින් උටම කෙලින සීන් එකක් යන්නෙ එතන :rofl:
  12. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    මහින්දගෙත් වැරදි තිබ්බනෙ අයියා. ඒකනෙ මිනිස්සු සෙට් වෙලා ගේම ඇද්දෙ. මේ ආන්ඩුවටත් කාලයක් දීලා බලමු මුංවත් පන්නමු එහෙම සීන් වුනොත්. මහින්ද මහත්තයා හිටියත් තව අවුරුදු 10ක් ඉන්න තිබ්බා. ඊට පස්සෙත් මේකනෙ වෙන්නෙ :P
  13. මාත් කෝල් එකක් දෙන්නං. මගෙනුත් දෙතුන් දෙනෙක් ඇහුවා සීණ් එක :yes:

    මාත් කෝල් එකක් දෙන්නං. මගෙනුත් දෙතුන් දෙනෙක් ඇහුවා සීණ් එක :yes:
  14. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    බල්ලා නිහඬයි. මාත් මාරු වෙන්න ඕනෙ ඌ බුරන්න කලින් :cool:
  15. ඔවු අපේ ඒරියල් එකේ විතරද සීන් එක නැත්තං අයිලන්ඩ්වයිඩ්ද? කෝල් කලාද? :eek:

    ඔවු අපේ ඒරියල් එකේ විතරද සීන් එක නැත්තං අයිලන්ඩ්වයිඩ්ද? කෝල් කලාද? :eek:
  16. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    Gay කියලා කෑල්ලක් නමට තියන එකා අත උස්සපාන් :lol:
  17. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    පරන කුණු ටිකක් අවුස්සපංකො බං දුක නිවාගන්න. :D
  18. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    අන්න එහෙම බල්ලා වගේ හිටපං. බුරන්න කියපු ගමං බුරපං :D
  19. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ඇත්ත ඇත්ත අයියා. ගරුත්වයක් දෙන්න තිබ්බා ගරුත්වය තියං ගෙදරට වෙලා හිටියනං. තාම රට අල්ලන්නනෙ ටෝක. :P

    No contents