1. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    patiyage lat degreeya මේ ටැග් එක දාලා තියෙන්නෙ නම් හීනෙන් වත් ඩිග්‍රියක් කරන්න බැරි එකෙක්. ටෙක් ගානෙ බඩගාලා 12000ට රස්සාවක් කරන එකෙක් වෙන්න ඕනෙ :lol:
  2. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    උඹ කොහෙද බං ගොඩ? රැල්ලට බුරලා පජාත වෙලා නේද ඉන්නෙ මෙතනත්? අනික 12000ට රස්සාවක් කරං උඹ කවදා ගොඩ යන්නද බං? උඹ ලිං පතුලේ ඉන්නෙ. :D මම නම් මං විනාඩි 5න් 5ට වගේ උඹෙ පේජ් එක රීෆ්‍රෙෂ් කරලා ස්ක්‍රීන්ෂොට් ගැහුව එකයි කලේ. උඹ පැයක් විතර මගෙ ත්‍රෙඩ් සර්ච් කර කර කුණු හෙවුවා නේද? පවු බං උඹ :lol:
  3. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    උත්තර දෙනවද නැද්ද කියන එක මගෙ වැඩක් ඒක උඹට අදාල නෑ ඇරත් උඹ මොකෙක්ද බං මම උඹට උත්තර දෙන්න. :rofl: මම බලං හිටියෙ උඹ මගෙ ඇම කාලා 01:47 ඉඳං පරන කුණු අවුස්සනවා මොකක් හරි ගොඩ යන්න මගත් සෙට් වෙයිද කියලා. රිදුනා කියලා ඔහොම කාලකන්නි වෙන්න එපා බං. :rofl:
  4. "වන්නි මෙහෙයුමට" යහපාලනෙන් කේස් ද බන් ?

    :shocked: ජබොක් හ් හ් හ් .........!! :P
  5. මගුලක් බලන්න ගියා කියහන්කො..

    ලක්ෂ 50ක් වත් දෑවැද්ද දෙනවනං බැඳපං :yes: පවුලෙ එකම ලමය නම් කෝටියක විතර දේපල ඇති පරන ගෙයක් වුනත් බර ගානක්නෙ දැං :P
  6. Sony Stereo system

    ක්‍රව්න් එකේ එහෙම තිබ්බා ඕවා 20000වගේ.
  7. මගුලක් බලන්න ගියා කියහන්කො..

    දෑවැද්ද කොහොමද? :eek:
  8. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    උඹ අහන අහන ප්‍රශ්න වලට එහෙම උත්තර දෙන්නෙ නෑ :D හොයාගනිං
  9. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ඩිග්‍රියෙ Final year project එක තියනවා බං ඒක නිසා Freelancing වැඩ නවත්තලා තියෙන්නෙ. වෙබ්සයිට් එක නැවැත්තුවෙ අවුරුදු තුනකට විතර උඩදි. :D
  10. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    අපරාදෙ දෑතේ කර්මාන්තයක් ඉගනගත්තනං උඹත් මිනිහෙක්නෙ අද. :rofl: එල එල බං වැඩ වගයක් තියනවා මම කැපුනා එහෙනං ප්‍රශ්න මොකුත් තියනවනං මෙතන දාපං ඒවට උඹෙ ස්ටයිල් එකටම උත්තර හම්බවෙයි ඈ. :D
  11. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    උඹ අනුංගෙ ලැට් කඩාගත්තට මට කරන්න දෙයක් නෑ බං ආයෙත් කියන්නෙ අනුංගෙ සීනි කරන්න එපා. උට කියපු එකට උඹ ප්‍රශ්න අහන්න එපා. හරිනෙ? :rofl:
  12. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ආයෙත් කුඹුරක් ගැන කියවනවා. උඹට පයිත්තියංද බං? උදේ පාන්දර ඉඳං උඹ කුඹුරු වැඩ හොයනවා වගේ නේ? නාරාහේන්පිට ටෙක් එකේ වඩු වැඩ වත් ඉගනගත්තෙ නැද්ද බං? :D
  13. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    කුඹුරක් ගැන උඹ කියෙවුවෙ අද කුලී වැඩ නෑ? :D
  14. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    මම කුඹුරක් ගැන කිවුවෙ නෑනෙ උඹට? පොඩි ෂෝට් එකක් තියනවා වගේ උඹට. ආයෙත් පස්සට ගිහිං කියවං වරෙන් බලන්න. :D
  15. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    ආයෙත් කියන්නෙ ඒක මගෙයි උගෙයි කතාවක්. උඹ අනුංගෙ සීනි කිරන්න ලැහැත්ති වෙන්න එපා :D
  16. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    උඹ අනුංගෙ සීනි කිරන්නෙ නැතුව ඉන්නවද ඒක මායි ඌයි බලාගන්නං? :rofl: මොකක්ද දැං කුඹුරෙ සීන් එක? අදත් හානවද උඹ? :D
  17. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    බලු රැල එක්කම ඇවිල්ලා නාවපං බලන්න :rofl: අද තොට අරින්නෙ නෑ රැල්ලට බුරන එකාට අරින්නෙ. හෙට වරෙන් :lol:
  18. "වන්නි මෙහෙයුමට" යහපාලනෙන් කේස් ද බන් ?

    වැඩ බැරි ටාසන්ලගෙ ටෝකක් වගේ. LTTE Logo එක නැතුව ඕක හදන්න බැරිද? මම සීන් එක ගැන දන්නෙ නෑ.
  19. මොකක්ද බන් මේ ආණ්ඩුව .

    රැල්ලට බුරන එකාට එන්න කිවුවෙ තෝ නෙවේ. දුප් :lol:

    No contents