1. අකුණු ගැන මුල සිට

    අකුණු සන්නායක වලින් අකුණු භූගත කරන්නෙ නෑ බං ඒ අවකාෂයේ ඇතිවෙන සෘණ අයන උදාසීන කරන එකයි කරන්නෙ :lol:
  2. eye vision problem

    :yes:
  3. Thepiratebay ඩවුන් නම් විසඳුම

    Piratebay එකත් වැඩ KAT එකත් වැඩ :rofl:
  4. Tesla S Sri Lanka

    කඩුවෙල Autogroup International එකේ කරනවා මචං ඔය Conversion එක. Tesla නම් තාම කරලා නෑ කෝල් කරලා අහලා බලපං. autogroupinternational.com/
  5. අනගාරික ධර්මපාල තුමා ?

    ජාන වලින්ම හොරකම ඇවිල්ලද දන්නෑ :rofl:
  6. අනගාරික ධර්මපාල තුමා ?

    අපි මහින්දට හොරා හොරා හොරා හොරා නොකියා කම්බ හොරා කියලා කියමු එහෙනං :lol:
  7. sinhalese youtube video over 1 million views

    මහින්ද ජනවාරි 8 පැරදුනේ නැතත් කවදා හරි මැරෙනවනේ. ඒක හින්දා හිත හදාගන්න :rofl: බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ සියල්ල අනිත්‍යයි කියලා. :P
  8. අනගාරික ධර්මපාල තුමා ?

    XgKYF67pvKo ඕං උඹලෑ මහතැනම කියනවා ඌ හොරාලු :rofl:
  9. sinhalese youtube video over 1 million views

    මම කිවුවෙ ඌ ගහපු ගේමෙ හැටියට ඌ සුපිරි ඩයල් එක කියලා. මහින්දලට මෛත්‍රීලට හැරෙන්නවත් පුලුවනෑ රනිලා එක්ක. මිනිස්සු එදත් අසරණයි අදත් අසරණයි. මහින්ද විතරක් හොරාකෑවහම ඇතියෑ. අනික් මිනිස්සුත් හොරාකන්න එපෑ :rofl:
  10. sinhalese youtube video over 1 million views

    කොහොමද රනිලගෙ ගේම? පිනාව දාලා හොරාව ගෙදර යැවුවා. දැං නිල නොවන ජනාධිපති රනිල්. විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙකම පොර කොහොම හැන්ඩ්ල් කරනවද මන්දා :lol:
  11. sinhalese youtube video over 1 million views

    නිදහස් පක්සෙන් එන හැම එකාගෙම මොකක් හරි ෆෝල්ට් එකක් තියනවා. කලින් හිටපු එකා කම්බ හොරා. දැං එකා අම්බ පිනා :lol:

    No contents