ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවනං Dish Positioner කියලා ඇප් එකක් ඇති ඒක දාගෙන intelsat12 එක සිලෙක්ට් කරලා ඇසිමුත් ඈන්ගල් එක බලාගන්න.
ඩිෂ් එක සෙට් වෙන බටේ උඩ හරිය ලෙවල් කරන්න හරියට අංශක 90 එන්න ලෙවල් එකකින්.
අර ඇසිමුත් ඈංගල් එකට ඩිෂ් එක හරවන්න ඩිෂ් එකේ ගහලා තියන ස්කේල් එකෙන්. 99% ගන්න එක ගින්නක් නෑ...