1. noone

    ඉරාජ්ගේ පොර ටෝක.

    අපි ඕන ජරාවක් හිට් කරනවා මල්ලි සල්ලි වලට
  2. noone

    සිරිසේන උන්නෑහේට කඩේ යන අය එන්න.

    උඹල නොදකින ලොකු අවදානමක මචං රට තියෙන්නෙ. උඹ හිතනවද මේ චන්දෙන් පස්සෙ මහජනතාවට සහන හම්බෙයි කියලා. අපේ ප්‍රොඩක්ටිවිටීස් මොනවද අප්ග්‍රේඩ් කරලා තියෙන්නෙ. අඩුම තරමෙ මේ කුඩු දුමියලා එතලනෝල් කාරයො කැසිනෝ රජාලා අයින් කරලා නිවැරදිව ආවා නම් දෙපාරක් හිතන්න තිබුනා. අනික හිරුනිකාගෙ තාත්තා මරපු එකා මර මතක...
  3. noone

    සිරිසේන උන්නෑහේට කඩේ යන අය එන්න.

    හරි අපි හිතමුකො මහින්ද මහත්තයා හදිස්සියෙ මැරුනා කියලා එතකොට රට විනාස වෙනවද? ඕවා බොලඳ තර්ක බං.
  4. noone

    සිරිසේන උන්නෑහේට කඩේ යන අය එන්න.

    සන්දානෙට කහින එවුන්ගෙනුත් මේක අහපන්
  5. noone

    මාහින්දා+චින්තනය

    කොච්චර බිරුවත් කොටි මයිත්රීට චන්දෙ දෙන්නෑ ඔව් මචං කොටි චන්දෙ දෙන්නෙ මහින්දට
  6. noone

    තුන්කල් දැක්ම

    :lol::lol::lol::lol::lol::lol: දකුනු ආසියාවේ රටවල් අතර ඉහලම නීතියේ ආදිපත්‍ය සහිත සාමකාමී රටක් ලෙස ලෝක ඇගයීමට ලක්ව ඇති මගේ රට කලාපීය හා ලෝක ගැටුම වලදී සාම දූතයකුගේ කාර්්‍යය සදහා යොමු කරවමි.
  7. noone

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    අපේ 5ක් ඉන්නව මයිත්‍රී ට අම්මව තවම කඩන්න බෑ (හිතුනොත් අඉඩින්ටිය හන්ගනවා එදාට) වයිෆ්ගෙ පැත්තෙන් කලින් මහින්දට දුන්න චන්ද 3ක් කඩලා තියෙන්නෙ නැන්දම්මා විතරයි අවුලකට ඉන්නෙ
  8. noone

    SL OLD HITS ADD HERE II

    දෙමවුපියන් කියන නිසා හිතුන බදින්න මනාලියන් කීප දෙනෙක් ගියා බලන්න තවමත් බැරු වුනා එකක් සෙට්කර ගන්න හොද කෙල්ලෙක් සොයල කසාදයක් බදින්න Demawpiyan Kiyana Nisa - Paul Fernando
  9. noone

    මෙන්න පුදුම ගේමක්

    දෙපාරක් ට්‍රයි කොරල කිව්වෙ හැබැයි සර් ආතර් සී ක්ලාක්
  10. noone

    " මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්නොත් නොමිලේ ඉ

    ජනාදිපතිවරනය අමතක කරමු. ෆ්රී වයිෆයි සෝන් තියන රටවල් උඹ දැකලා නැද්ද?
  11. noone

    Intel Vs AMD..???

    AMD අවුරුදු 5ක් ගිහිල්ලත් තවම බබා වගේ වැඩ. හැබැයි ඉතින් ප්‍රොසා ගියොත් අබ සරණයි. Phenom 2 ප්‍රොසෙසර් දැන් ලොවෙත් හොයන්න නෑ
  12. noone

    ලඟදීම බලාපොරොත්තුවන්න

    ඔව් හොද අදහස. මමත් කැමතියි ඒ මතයට හැබැයි ඉස්සල්ලම වත්මන් ජනාදිපති තුමාව පැන්ෂන් යවල ඉම්මු.
  13. noone

    ලඟදීම බලාපොරොත්තුවන්න

    ලඟදීම බලාපොරොත්තුවන්න ඔන්න ඉතින් අපෙ (නමට) ජනාදිපතිතුමා ලඟදිම ජනමාධ්‍යය අමතයි. මේක නයි ටී එන් එකෙයි රූපවාහිනියෙයි පුතාගෙ ස්පෝට් චැනල් එකෙත් පෙන්නයි. බොලඳ පශ්න අහන හෙංවයියො කීප දෙනෙකුත් ඉදියි. ජැක් සනාත් පැත්තකින් ඉදීවි. නාමල් බේබිව කට ගැට ගහලා කාමරයකට දාලා වහල එයි. (දන්නවනෙ හේතුව) අපේ ප්‍රශ්න...
  14. noone

    MY3 ද MR ද?

    ඔව් බං ඒ වගේම එකක් නාමලයටත් අරන් දීලා නොවැම්බර් පඩියෙන්
  15. noone

    MY3 ද MR ද?

    මෙන්න කොල්ලො :P:P
  16. noone

    MY3 ද MR ද?

    අපි රට ගැන හිතලා මඉන්දට දුන්නාම මඉන්ද බඩ ගැන හිතනවානෙ බං :no::no::no:
  17. noone

    MY3 ද MR ද?

    පිස්සුද බං උපං රට දාලා කොහි යන්නද ඉපදුනෙත් මේ රටේ ජීවත් වෙන්නෙත් මේ රටේ මැරෙන්නෙත් මේ රටේ (දිනය නොදනිමි ලඟදිම වෙන්නත් පුළුවන්)
  18. noone

    MY3 ද MR ද?

    ඇරියොත් අරින්නෙ හැමෝටමයි කියලා හිත හදා ගම්මු :(:(:(
  19. noone

    MY3 ද MR ද?

    බොලවු මටත් ඔය ප්‍රස්නෙම ආවා දෙන්නම පවුලේ වැඩිමල්ලු කියලා මේ කසාදෙ කොරන්න එපාම කිව්වා. බැන්දොත් විවාහය කැඩෙනවා කිව්වා තවමත් මේ අපි හොදට ඉන්නෙ. තවම කවදාවත් වයිෆ්ට අතක් උස්සල නෑ බොල මං (දැන්නම් චූටි පැට්ටෙකුත් ඉන්නවා)

    No contents