මේ කියපුවා හරි හැබැයි තව එක දෙයක් බලන්න ඕනෙ
මොකද එකම මොඩල් එකට ඩ්‍රයිසර්ස් කීපයක්ම එනවා උදාහරනයක් විදිහට VGA DRIVERS, LAN Drivers, wireless drivers වගේ ඒවා.
ලැප් එකට අදාල ඩ්‍රයිවර්ස් විතරක් තෝරල ඩව්න්ලෝඩ් කර ගත්තොත් හොදයි නැත්තන් කාලයයි ඩව්න්ලෝඩ් කරපු ඩේටා යූසේජ් එකයි අපරාදෙ.