1. noone

    Samsung I9300 Galaxy S III Error [fix] "Not Registered On Network"

    නෑ මචං මම කිව්වෙ ඕක හාර්ඩ්වෙයා ෆෝල්ට් එකකින් එන්නත් පුළුවන්. ඒකයි. එහෙම උනොත් හදලා තේරුමක් නෑ
  2. noone

    Samsung I9300 Galaxy S III Error [fix] "Not Registered On Network"

    එස් 3 බෝඩ් එකක් ඕනෙ නම් කියපන්. එලකිරි වගේ වැඩ නැත්තන් ඔය ඩිස්ප්ලේ එක මට දීපන් ගානකට
  3. noone

    මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

    එදා අර ස්පීච් එකේදි ෆයිල්ස් තියනවා කියල කියපු එකනම් චා 70යි. රටක ජනාධිපතිවරයෙක් නේද එහෙම කිව්වෙ කියලා පුදුම දුකක් හිතුනෙ.
  4. noone

    'සටන'

    May be Today 10 AM
  5. noone

    samsung monitor stand broken help !!!

    මේක දාන්න බෑ බං. ටීවී ඛ්‍රැකට් හෝල්ස් මොනිටර් වල එන්නෙ නෑ
  6. noone

    මරා_රත්වෙයි

    මම අද බොනවා. එරෝසන්ගෙ වචනෙට.... :):):)
  7. noone

    Molen chande deepallaa..

    නව ගුණ වැලකුත් ගෙනත් දෙන්නද මතුරන්න...
  8. noone

    kohomada ගමේ_බයියොන්ගේ වැඩ?

    අදත් මුලු බොරැල්ලම වටලලා පිට ගම් වල බස් වලින්. මිනිස්සු පාරෙ දෙපැත්තෙ අවුවට වේලි වේලි බිම ඉදගෙන. විමල් වීරවන්ශ යටි ගිරියෙන් කෑ ගහනවා ඒසී රූම් එකෙන් විනාඩි 15 කට එලියට ඇවිත්. ........... අපි මෝඩයි........
  9. noone

    urajdrlk scam....

    ප්‍රසිද්දියෙ වයස දැම්මම මුගෙ රසිකාවියන්ට තරහ යයි බොලව් එනි වේ හැපි බර්ර්ර්ත්ඩේ යුරාජ්
  10. noone

    ජේ. ආර්, මහින්ද හා 18 වෙනි සංශෝදනය

    දැන් ඉතින් මහින්ද මාමා හොදින් හෝ නරකින් මේක දිනන්න බලන්නෙ. ලංගම බස් වල අපි සූදානම් කියලා ගහල තියෙන්නෙ. ඒ මදිවට විදුලි බල මන්ඩලයෙ ඇඩ් හිටන් දානවා, මෝඩ ආතල්. දැන් ඉතින් කියන්න තියෙන්නෙ "තනි මම කුම් කරම් ජාතිය කල පවට" කියලා
  11. noone

    Quality of Bus Hotel

    හැම අවුරුද්දකටම සැරයක් ඔය නවත්වන කඩ වලින් ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි හැම්පර් එකකුත් දෙනවා. අනික මුන් සෙට් කර ගන්නෙ අහල පහල වෙන කඩවල් නැති පොට්. අනිත් එපම කරපු උන් තමයි අර තම්බපු කඩල විකුනන උන්. සල්ලිත් දාගෙන යන්නෙ අර් කඩල බෑග් එකේමයි. පවු අහින්සක අපි.
  12. noone

    Arrowගෙ නංගි ---CutE WiLLA HoLLand Collection

    But I like Felicity Smoak
  13. noone

    යුකීඝොෂ කතාවස්තුව (YUKI)

    මේ අර හීන්බිජු කොල්ලා කරන පෝගෑං එක ගැනද දොඩන්නෙ?
  14. noone

    Ela sinduwak

    උඹ අද්ද බොල දැක්කෙ මේක rick dees top 40 වල No 1 Hit for few weeks
  15. noone

    බොලා නොදන්නා දේ (තුන) !!!

    තොට කවුද බොල අකුරු කියෙවුවෙ? මගෙ පොඩි එකාවත් යවන්න... :D:D:D
  16. noone

    ARAKKU prashnayak

    මම නම් ඉතින් කැලිප්සෝ තමයි. නැත්තන් ප්‍රියම්බිකාවගෙන් බර බරේ
  17. noone

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    මිනිස්සුන්ට ක්‍රිකට් එපා කරවලා රගර් වලට පුරුදු කරන්න හදන්නෙ.
  18. noone

    ANDROID App Help

    video walata MX Player Audio walata JetAudio Pro
  19. noone

    විමලෙගේ කෝලම

    වී ගුමලෙ

    No contents