1. ela charlie

    රු.30,000

    reply karapu amotama thanks machan :) :lol:
  2. ela charlie

    රු.30,000

    ok machan mama try karala balannam,ubata thanks
  3. ela charlie

    රු.30,000

    ow bn uba kiyana 1 aththa.lankawe 30000 thiya 20000k oyaganne amaruwen,mama hoda deyak kalpana karannam machan.ubata thanks.:)
  4. ela charlie

    රු.30,000

    nayak ganna ba bn nayak gaththa wage aka gewanne kohomada,aka gewanakan oluwe kakkumai bn.:no:
  5. ela charlie

    රු.30,000

    jock 1kata ganna epa machan mata one kolla kala,horakam karala,naya wela hamba karana kalu salli newai bn.dahadiya mahanciyen hamba karana salli akai elakiri ekata damme,kiyanna wena kawruth nathi nisa, :(
  6. ela charlie

    රු.30,000

    :(:)
  7. ela charlie

    රු.30,000

    uba kiyana ekath aththa thamai bn lankawe masekata rs.3000k oyanawa kiyanne amaru wadak.monawa karannada duka thamai bn.wena kramayak thiyenawanam kiyanna loku udawwak. :(
  8. ela charlie

    රු.30,000

    freelance kiyanne mokakda bn.eka parama rs.30000k oyanna puluwanda bn freelance walin.
  9. ela charlie

    රු.30,000

    මම පෑලියගොඩ මචන්.
  10. ela charlie

    රු.30,000

    විහිලුවකට ගන්න එපා මචෝ අද මට වෙන්න පුලුවන් හෙට උබට වෙන්න පුලුවන්.ඒක තමයි ජීවිතය. :(
  11. ela charlie

    රු.30,000

    මචන්ලා මට පොඩි අදිස්සියකට මාසයක් ඇතුලතදි රු.30,000 උවමනා වෙලා තියෙනවා. :( මම ණයට ගන්න කැමති කෙනෙක් නෙවයි. :rolleyes: ඒක නිසා මට හම්බකරලා එක ඔයා ගන්න ඕනේ.මට ඒකට මාර්ගයක් පෙන්වන්න පුලුවන්නම් ලොකු උදව්වක්,ගොඩාක් පිං!!!:) ස්තූති හැමෝටම BUMP 1ක් වත් දාල යන්න ලොකු උදව්වක්. :(...
  12. ela charlie

    පුසා

    ow ow aniwa block karanna one, link 1 ewanna balanna
  13. ela charlie

    Budu bana!

    B u m p
  14. ela charlie

    උස යන්න මොකක්ද කරන්න ඕනි

    labuna dain sathutu wayan bn,uba adi 5.4 usai.mama adi 6.1 k usai mamath issara hithuwa mage usa wadee kiyala.mama elakiriyata post 1k damma.aken apu comment walata mata ithuna mama kochchara wasana wanthada kiyala.mama dan gym 1ta yanawa,gym 1 un mage aga dakkama dan hullanawa.mage usata aga...
  15. ela charlie

    British Way English Academy කරපු අය ඉන්නවා දෝ.....

    machan oya sirla inne british way 1da,british way 1 nam mona branch 1da.plz ,mata a gana tikak kiyanna.
  16. ela charlie

    British Way English Academy කරපු අය ඉන්නවා දෝ.....

    mamanam machan karanagaman inne negombo branch 1,echcharama awlak neh. :) aheth mata course 1ta giye Rs.9750i bn.
  17. ela charlie

    printer help

    ඔව් බන් පරණයි තමයි.නිකං හම්බවෙච්ච 1ක්. current 1ට ගහන jack 1 තමයි බන් පිච්චිලා තියෙන්නේ.
  18. ela charlie

    TV HELP

    මට ගන්න ඕනේ receiver 1ක් විතරයි නේද බන්.

    No contents