මචන්ලා මට පොඩි අදිස්සියකට මාසයක් ඇතුලතදි රු.30,000 උවමනා වෙලා තියෙනවා.
මම ණයට ගන්න කැමති කෙනෙක් නෙවයි.
ඒක නිසා මට හම්බකරලා එක ඔයා ගන්න ඕනේ.මට ඒකට මාර්ගයක් පෙන්වන්න පුලුවන්නම් ලොකු උදව්වක්,ගොඩාක් පිං!!!
ස්තූති හැමෝටම
BUMP 1ක් වත් දාල යන්න ලොකු උදව්වක්.
බුදු සරණයි!!!
මම ණයට ගන්න කැමති කෙනෙක් නෙවයි.
ඒක නිසා මට හම්බකරලා එක ඔයා ගන්න ඕනේ.මට ඒකට මාර්ගයක් පෙන්වන්න පුලුවන්නම් ලොකු උදව්වක්,ගොඩාක් පිං!!!
ස්තූති හැමෝටම
BUMP 1ක් වත් දාල යන්න ලොකු උදව්වක්.

බුදු සරණයි!!!