මචන්ලා අපේ ගෙදර dialog tv තිබුණා,එකේ බිල ගෙවන්නෙ නැතුව එක කපාගෙන ගියා.උඩ වහලේ කුඩය වගේ 1 තියෙනවා,receiver 1 උන් අරගෙන ගියා,මට මසෙට bill 1 ගෙවන්නෙ නැතුව ඒක බලන්න විඩියක් නැද්ද?මොකක්ද ගන්න ඔනේ ඒක වැඩ කරන්න.කීයක් විතර යයිද?chanel කීයක් වගේ බලන්න පුලුවන්ද?
BUMP 1වත් දාලා යන්න.
BUMP 1වත් දාලා යන්න.