මමත් ගත්තා දැන් දවස් 6ක් වෙනවා. speed අවුලක් නැහැ. මාසේ මැද ගත්ත නිසා 48gb දුන්නේ 100gb හරි නම් දෙන්න ඔනේ. 1500 web family එක ගත්තේ. එකම අවුල ලයිට් නැති වෙලාවට phone එක වැඩ නැහැ. උන්ගේ පවර් බැන්ක් එකක් තියෙනවා. ඒක 2500 කිව්වා. සමහර උන් 500 අරගෙන හදන්න එන උන්ට කියලා.
SLT එකෙන් වයර් අදින්නේ...