ඔකට කෙළ වෙන්ඩ හේතුව තමයි බැන්ඩ්වල ගෙවීම් කරන විදිහ.ඔය කොච්චර ලොකු බෑන්ඩ් එකක් උනත් එක show එකකට ගෙවන්නේ 2008 වසරේ ඉදන් 2015 වෙනකම් රු5000 මාසෙකට shows 20 කොහොම හරි ඔබා ගන්නවා. ඔය සනිදප බෑන්ඩ් එකේ ලොක්කා තමයි ෂාන්. ඌට වැඩි කොටසක් යනවා. ඔනෑම බෑන්ඩ් එකක එහෙමයි. ඉතින් සල්ලි අවශ්‍ය නිසා එක එකා සල්ලි...