මම නම් ඔය මගුල් පිළිගන්නේ නැහැ. හැබැයි මහරගම පැත්තේ ඉන්න කෙනෙක් හරියටම මම ගැන කිව්වා 2012 දී. රට යන කාලය. එහෙදී කරන දේ.. ගොදර විස්තර ගොඩක් ජාති කිව්වා. ඒ වෙනකොට තිබුන ලව් එකත් කැඩෙනවා කිව්වා. මම හිතුවේ අපේ ගෙදර අය කලින් ගිය නිසා කටින් අල්ලගෙන කියලා. මගෙ යාළුවාත් ඇහුවා මිනිහත් උඩ ගියා. එයාගේ...