මචං මම තාම බැදලා නෑ
ඒ හින්දා මම කියන ඒවා 100%ක් ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්.
මචං.
අපි දැන් අතීතෙ වෙච්ච දේවල් ගැන හිතලා ලොකුවට වැඩක් නෑ.
ඒ දේවල් ආපස්සට ගන්න බෑ.
ඩිවෝස් එකක් කියන්නේ ගොඩක් හිතලා, මහන්සි වෙලා ගන්න ඕන දෙයක්නේ.
ඒ කියන්නේ උඹේ කලින් වයිෆරේ දැඩි තීරණේක ඉදලා තියනවා. ඒ කියන්නේ ආපහු...