මේවා විශේෂඤ උපදෙස්නම් නෙමෙයි පුතේ.
මට හිතෙන විදිහට දෙන උපදෙස්.
කිහිල්ලේ මවිල් තියනවානම් බාපං.
පුළුවන්නම් අත් තියන බැනියම් ඇදපං.
සිල්ක් වගේ ඇදුම් ඇදන් ඉද්දි දාඩිය ගද එනවා වැඩියි. පුළුවන්නම් සිල්ක් ඇදුම් අදින එක ටිකක් අඩු කරපං.
ඩියොඩ්‍රන් එකක් පාවිච්චි කරපං.
නැත්නම් හොද ඕඩිකොලොන් එකක් පාවිච්චි...