උඹලා මේක අහලා රෙද්ද උස්සන් එයි සමහර විට
මේ සිංහල අපේ උන්ගේ මහ වේස ගතියක් ඕක.
අපිට වඩා හොදට බිස්නස් එකක් කරගෙන එද්දි කවුරුහරි අපේ උන් උත්සහ කරන්නේ නෑ හොදට කරන එකාටත් වඩා හොදට බිස්නස් කර කරන්න.
අපි කලු කඩ ගානට බිස්නස් කරගෙන ඉද්දි ලගපාත එකෙක් කඩයක් දාලා හොදට බිස්නස් කරද්දි කාලා ඇදලා ඉන්න බෑ. ලෝකෙ...