උබට 3D artist කෙනෙක් වෙන්න නම් මේ software ඉගෙන ගන්න, Maya, Arnold, Zbrush, Substance Painter, Marvelous Designer, MARI දැන් Unreal Engine එක සැහෙන උඩට එනවා එකත් කරන්න. VFX කියන්නේ ලොකු industy එකක්. මුලින් හිතපන් උබ දිගටම මෙහේ ඉන්නවද නැත්නම් වෙන රටකට යන්න හිතාගෙනද ඉන්නේ. උබ කවදා හරි වෙන රටකට...