මට හෙන දිග හැල්ලක් ලියන්න වේලාව නැ....
උබ කවදාවත් කෙන්දර, සත්තර, පිරිත් නුල් වගේ දේවල් ප්‍රශ්න කරලා තියෙනවාද. නැ කවදාවත් උබ එහෙම කරලා නැ.
මොකද උබේ ඔලුවට පොඩිකාලේම දරුනු විදිහට ඒ දේවල් ඔබ්බවලා තියෙන්නේ. උබ හිතුවේ නැති උනාට ඕක හෙන අවුලක් මච්න්. මිනිස්සුන්ගේ thinking brain එක stop වෙනවා ඔය වගේ...