මචං, එංගලන්තයට මොකද වුනේ.?
රට ඉවරයි නේද? ජීවිතය බේර ගන්න ලංකාවට වරෙන් මචං කියල මැසේජ් මගෙ Inbox එකට එන නිසාත්,
බටහිර බලවත් රාජ්‍යන් කඩා වැටීමේ ප්‍රීතිය පල කරන සමහර කුහක දරුණු පෝස්ට් හුවමාරු වන නිසා මෙසේ ලියන්නට සිතුවෙමි.
මුලින්ම කිවයුතු දෙයක් ඇත.
ඇයි මම එංගලන්තයට ආවේ. ලංකාව ගොඩදාන්න...