1. R

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    :lol::lol::lol: මෑන්ස් ට පිස්සු
  2. R

    වීඩියෝව උණු උණුවේ විකිණෙනවාලු

    "ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු" එක තහනම් කළා, මිනිහගේ සින්දු දැන් කාලෙට තමයි හොඳටම ගැලපෙන්නේ :dull:
  3. R

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    කතා තුන එකිනෙකට සම්බන්ධ නෑ :no:
  4. R

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    අම්ම හොඳයි තාත්තා නරකයිනේ? ඉතින් කෙලි යන තැන ටෝමිත් යනවා :)
  5. R

    වීඩියෝව උණු උණුවේ විකිණෙනවාලු

    අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක :lol::lol::lol::lol::lol::lol:
  6. R

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    ෂාහ්, නියමෙට explain කරලා තියෙනවා :cool:. එළකිරි එකේ markhaloce කියල කෙනෙකුත් හිටියා film කාපර් කෙනෙක් :dull:.
  7. R

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    පලවෙනි එකද , දෙවෙනි එකද, තුන්වෙනි එකද?
  8. R

    නවසීලන්තයේ අලුත් ජාතික කොඩිය

    ඒ වුනාට 1 ලස්සනයිනේ ඔක්කොටම වැඩිය :eek:
  9. R

    Game of Thrones Fans

    He would be resurrected by Red lady :)
  10. R

    පෝරකය ඕනද?

    :dull::dull::dull::dull:
  11. R

    පෝරකය ඕනද?

    මම කෙල්ලෙක් එක්ක කැමැත්තෙන් sex කරනවා:dull: ඒකි ඊළඟ දවසේ මගෙ සල්ලි ටිකට විදින්න මට විරුද්ධව rape case එකක් දානවා :dull: මගේ DNA ඒකිගේ ඇඟ ඇතුලේ :dull: මේ සමාජයේ ඕවා හරියට වෙනවා :shocked:
  12. R

    පෝරකය ඕනද?

    හොඳයි ඒ පුද්ගලයා wrongfully convicted වුන කෙනෙක් නම්? :baffled:
  13. R

    මේ ත්‍රෙඩ් එක game of thrones leak වෙච්ච episodes ගැන සහ ඒවා හොරෙන් download කරගැනීම ගැන . මේක...

    මේ ත්‍රෙඩ් එක game of thrones leak වෙච්ච episodes ගැන සහ ඒවා හොරෙන් download කරගැනීම ගැන . මේක මම ඉන්න රට අනුව(Australia) නීත්‍යානුකූල නොවන දෙයක්, එක නිසා මේක මකනවද? http://www.elakiri.com/forum/showthread.php?t=1671535
  14. R

    ඥාති සංග්‍රහය ගැන දහම් සිරිසේනගේ විග්‍රහ

    He says he was invited to the event by the UN?? If so does it justify him attending the event? :eek:
  15. R

    දරුවාගේ ඝාතකයාට ලිංගේන්ද්‍රයක් නැතිලු

    මූට වයස 50 යි, ඕක වෙලා තියෙන්නේ අවුරුදු 20 කට කලින්, එතකොට ඌට වයස 30 යි. ඌට අවුරුදු 30 ක් වෙලත් උගේ තාත්තා ඌට විහිලු කරලා :dull:
  16. R

    කඩ්ඩ ඉගෙන ගන්න TV series, films ඕනේ ............

    මම නම් කියන්නේ පොතක් කියවන්න :) . Dan brown ගේ පොත් කියවන්න :yes:. TV series එකක් බලන්නම ඕනේ නම් x files බලන්න :yes:. නැත්නම් Lone Gunmen බලන්න
  17. R

    Office 2016 DL?

    full license එකේ pirated එක තමයි තියෙන්නේ :dull: .මම නම් ගත්තේ cracked එකක් torrent එකකින්.
  18. R

    CPU usage showing 100% When Web Browsing

    firefox tab 15 k විතර open කරලා ඒවායේ videos 3ක් 4ක් විතර play කරන්න බලන්න :dull: ඒ එක්කම ලොකු software දෙක තුනක් run කරන්න බලන්න :dull:

    No contents