උබ මාව රැවට්ටුව බන්. බලනකොට මම විතරයි ඉංගිරිසි බැරි එකම එකා. උබ මුල ඉදන්ම මාව විහිළුවකට අරන් තියෙන්නේ. හිත රිදුනා![]()

mata oluwe kekkumath heduna toge oya mala ilawwa kiyawala.

අඩෝ ටොමීගෙ තාත්තාගෙ සීන් එක මොකක්ද බන්?
ටොමී අච්චරම නරක එකෙක් වෙන්නෙ ඇයි?
අනික එවන් ඉපදුනේ නැති උනාම හැමදෙයක්ම හොදින් වෙන්නෙ ඇයි??

පලවෙනි එකද , දෙවෙනි එකද, තුන්වෙනි එකද?

අඩෝ මාත් මේක බැලුව![]()
ටොමීගෙ තාත්තෙ පෙඩොෆයිල් කෙනෙක්![]()
කේලිය් ට අම්මයි තාත්තයි ඩිවෝස් වුනාම ජීවත් වෙන්නෙ අම්ම එක්කද තාත්ත එක්කද කියල තෝරගන්න අවස්ථාව දෙනව![]()
තාත්ත සතෙක් වුනත් ඒකි ඉවන් එක්ක යාලු නිසා අම්ම ඉන්නෙ ඉවන්ලගෙ ගෙදරින් ඈත නිසා තාත්ත එක්ක ඉන්න තෝරගන්නව![]()
ඒකයි ටොමී එහෙම නරක් වෙන්නෙ![]()
පස්සෙ ඉවන් කරන්නෙ එක එන්ඩිං එකක නම් ගර්භාශෙ ඇතුලටම ගිහිං ඇස් ඇරල මැරෙනව![]()
එතකොට කේලිය්ට ඉවන්ව හම්බවෙන්නෑ යාලුවෙක් නෑ ඒ නිසා අනිවා නඩුවෙදි අම්ම එක්ක ජීවත් වෙන්න තෝරගන්නව එතකොට ඒකිගෙ සහෝදරය ටොමීත් අම්ම එක්ක ඌ නරක් වෙන්නෑ![]()
අනික් එකේදි ඉවන් පොඩි කාලෙ පාටියකට ගිහිං කේයිලිට බැනල ඒකිත් එක්ක තරහ වෙනව එතකොටත් ඒකි ඉවන් නිසා තාත්ත එක්ක ඉන්න තෝරගන්නෑ![]()
![]()
. එළකිරි එකේ markhaloce කියල කෙනෙකුත් හිටියා film කාපර් කෙනෙක්
. අඩෝ මාත් මේක බැලුව![]()
ටොමීගෙ තාත්තෙ පෙඩොෆයිල් කෙනෙක්![]()
කේලිය් ට අම්මයි තාත්තයි ඩිවෝස් වුනාම ජීවත් වෙන්නෙ අම්ම එක්කද තාත්ත එක්කද කියල තෝරගන්න අවස්ථාව දෙනව![]()
තාත්ත සතෙක් වුනත් ඒකි ඉවන් එක්ක යාලු නිසා අම්ම ඉන්නෙ ඉවන්ලගෙ ගෙදරින් ඈත නිසා තාත්ත එක්ක ඉන්න තෝරගන්නව![]()
ඒකයි ටොමී එහෙම නරක් වෙන්නෙ![]()
පස්සෙ ඉවන් කරන්නෙ එක එන්ඩිං එකක නම් ගර්භාශෙ ඇතුලටම ගිහිං ඇස් ඇරල මැරෙනව![]()
එතකොට කේලිය්ට ඉවන්ව හම්බවෙන්නෑ යාලුවෙක් නෑ ඒ නිසා අනිවා නඩුවෙදි අම්ම එක්ක ජීවත් වෙන්න තෝරගන්නව එතකොට ඒකිගෙ සහෝදරය ටොමීත් අම්ම එක්ක ඌ නරක් වෙන්නෑ![]()
අනික් එකේදි ඉවන් පොඩි කාලෙ පාටියකට ගිහිං කේයිලිට බැනල ඒකිත් එක්ක තරහ වෙනව එතකොටත් ඒකි ඉවන් නිසා තාත්ත එක්ක ඉන්න තෝරගන්නෑ![]()
![]()
ෂාහ්, නියමෙට explain කරලා තියෙනවා. එළකිරි එකේ markhaloce කියල කෙනෙකුත් හිටියා film කාපර් කෙනෙක්
.

කෙයිලි ඉන්න තැන අනුව ටොමී වෙනස් වෙන්නෙ කොහොමද බන්?

ඕකෙ කොටස් තුනක්ද කොහෙද තියෙනව නේද බං.. මට කතාව තේරුනේ නෑ.. ඒක නිසා බැලුවෙ නෑ ඉතුරු දෙක..