මට කියන්න තියෙන දේ මං කියලා යන්නං... :)
උඹ දන්නවද එළකිරියේ තිබුන ගෙට් ටු ගෙදර් ගැන...
උඹ දන්නවද එළකිරියේ හැකර් ටී සංවිධානය කරපු පළවෙනිම ක්‍රිකට් මැච් එක ගැන..?
උඹ දන්නවද ඒ මැච් එක ගහපු ටීම් ටික ? උඹ දන්නවද කොච්චර සෙනගක් හිටියද කියලා ? උඹ දන්නවද දින්නෙ කවුද කියලා ? උඹ දන්නවද අන්තිම මැච් එක...