ඒක ඇත්ත......... :oo::oo::oo:
තමන්ගෙ අය වැරදි කරන එකක් ගැන නෙවෙයි මම කියන්නෙ. තමන්ගෙ අය අවතක්සේරු කරනව කියන්නෙ, මිනිහෙක්ගෙ නියම එකට වඩා අඩුවෙන් එයාල ගැන හිතන එකයි.ඉදිරිපත් වෙනවනම් බෝඩ් අල්ලන් කෑ නොගහ ඉදිරිපත් වෙලා අපිටත් පෙනෙන්න යමක් කරන්නකො......... :oo::oo::oo::oo::oo: ඔයා මොකෙක්ද කියල මට...