2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
Let me know once u get UFO lift go area above Kandy ok?,So I can watch your ship!:oo::nerd:

මාවත් පැහැරැගෙන යයිද මන්ද ඒලියන්ස්ලට යකා නැගල.......... :oo::oo::oo::oo::oo:

කෝකටත් කොලඹ පැත්තෙ ආවොත් මටත් පොඩ්ඩක් පීඑම් එකක් එවන්න ඔරියන් සහෝ........ :dull::dull::dull::dull: තේ එකක් කාරිය බීල එහෙම යන්න බැරිය කට්ටියටම අපේ ගෙදරින්......... ;););););)
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ගොන් හරක් ටිකක් එකතු වෙලා රට හොරා කන, මිනිමරන මී හරකෙක් නායකත්වයට පත් කර ගන්න දේශපාලන දර්ශනයක් පිටසක්වල නැත. ඒ සඳහා සුදුසුම අය පත් වෙයි.ඒක නිසා තමයි පෘථිවි නායකත්වය මට බාර ගන්න වෙන්නේ.

    :) onna umbata mage details ewwa...
    mokak hari UFO magulak lankawa peththe wenawanam SMS ekakwath dafann:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සුදු රෝස;11904009 said:
    මාවත් පැහැරැගෙන යයිද මන්ද ඒලියන්ස්ලට යකා නැගල.......... :oo::oo::oo::oo::oo:

    කෝකටත් කොලඹ පැත්තෙ ආවොත් මටත් පොඩ්ඩක් පීඑම් එකක් එවන්න ඔරියන් සහෝ........ :dull::dull::dull::dull: තේ එකක් කාරිය බීල එහෙම යන්න බැරිය කට්ටියටම අපේ ගෙදරින්......... ;););););)
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුදු රෝස;11904009 said:
    මාවත් පැහැරැගෙන යයිද මන්ද ඒලියන්ස්ලට යකා නැගල.......... :oo::oo::oo::oo::oo:

    කෝකටත් කොලඹ පැත්තෙ ආවොත් මටත් පොඩ්ඩක් පීඑම් එකක් එවන්න ඔරියන් සහෝ........ :dull::dull::dull::dull: තේ එකක් කාරිය බීල එහෙම යන්න බැරිය කට්ටියටම අපේ ගෙදරින්......... ;););););)
    ඒක තමා එනව කිව්වනම් කේක් කෑල්ලක් කාල තේ ටිකක් බීල(ඕනි නම් සැර ඒවත් දෙන්න පුලුවන්)යන්න පුලුවන්...කොහෙද ඔරියගෙ සද්දෙ විතරයි වැඩ නෑනෙ!:oo:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    kiyanna be mehe aya ehe gihin mewage parliament ekak sthapanaya koloth ehema :P

    ow oya pita sakkala un karaganna lokuma modakam wei mehe un amuwenma ehe geniyana eka..:baffled::baffled:

    Kasippu perala , Kudu gahala , Minii marala ...unge loketh iwarai..!:growl:

    ඒක තමා එනව කිව්වනම් කේක් කෑල්ලක් කාල තේ ටිකක් බීල(ඕනි නම් සැර ඒවත් දෙන්න පුලුවන්)යන්න පුලුවන්...කොහෙද ඔරියගෙ සද්දෙ විතරයි වැඩ නෑනෙ!:oo:

    :baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔරීලට ළිද පමණයි ඉතුරු වෙන්නෙ :lol:

    linda ithuru wenneth nehe machn...:baffled: mehe un gahala very unama lindatath pump dai.!!

    Pitasakkala kelloth iwarai ape un ehe bessoth..
    Aye jeewitheta kaapu nethi kemak kanna wenawa..ape unta monawa beri unath kannai hu*annai puluwanine elatama!!:oo::nerd::frown::growl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඒක තමා එනව කිව්වනම් කේක් කෑල්ලක් කාල තේ ටිකක් බීල(ඕනි නම් සැර ඒවත් දෙන්න පුලුවන්)යන්න පුලුවන්...කොහෙද ඔරියගෙ සද්දෙ විතරයි වැඩ නෑනෙ!:oo:

    කැවුම්, කොකිස්, ආස්මි, මුංගුලි වගේ දේශීය කෑම වර්ග දෙමු යාළු.......... :rofl::rofl::rofl::rofl: ලංකාවෙ අපි කවුද කියල ඒ උදවියත් දැනකියා ගන්න එක හොඳයි නෙව........
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සුදු රෝස;11904097 said:
    ගුලි වගේ දේශීය කෑම වර්ග දෙමු යාළු.......... :rofl::rofl::rofl::rofl: ලංකාවෙ අපි කවුද කියල ඒ උදවියත් දැනකියා ගන්න එක හොඳයි නෙව........

    අහ් හොඳට තියෙයි මුන්ටත් ගුලි කැව්වොත්..!:shocked::eek:
    ගුලි කාල වැදිලා පිස්සු කෙලියි..!:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුදු රෝස;11904097 said:
    කැවුම්, කොකිස්, ආස්මි, මුංගුලි වගේ දේශීය කෑම වර්ග දෙමු යාළු.......... :rofl::rofl::rofl::rofl: ලංකාවෙ අපි කවුද කියල ඒ උදවියත් දැනකියා ගන්න එක හොඳයි නෙව........

    ඒකත් ඇත්ත තමා සැර ඒව බීල ගිහින් ඕරියගෙ යානෙ හන්තානෙ කන්දෙ වත් හප්ප ගත්තොත් අශ්ත මටත් බැනල ලේසර් විදියි!:nerd:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සුදු රෝස;11904097 said:
    කැවුම්, කොකිස්, ආස්මි, මුංගුලි වගේ දේශීය කෑම වර්ග දෙමු යාළු.......... :rofl::rofl::rofl::rofl: ලංකාවෙ අපි කවුද කියල ඒ උදවියත් දැනකියා ගන්න එක හොඳයි නෙව........
    කලුදොදොල්,වැලි තලප,ගිරි කවුඩු,පිනි ජම්බු දොදොල්,අළුව,සීනි කොලොන් එහෙම දෙන්නෙ නැද්ද
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කලුදොදොල්,වැලි තලප,ගිරි කවුඩු,පිනි ජම්බු දොදොල්,අළුව,සීනි කොලොන් එහෙම දෙන්නෙ නැද්ද

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :lol::lol::lol::lol:
    patta oi edenawa

    :D
    11.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ තාරකා මන්ඩලයෙන් එහා තියෙන ලෝකවල පිටසක් වල ජීවින් ගත කරන ජීවිත ඔයාලට හිතා ගන්නවත් බෑ.ඉතාම පිරිසිදු පරිසරයක , කිසිම ලෙඩ, වසංගත, රෝගාබාද නැතිව , කිසිම පරිසර දූෂනයක් නැතිව ,ඉතාම අලංකාර වූ ප්‍රදේශ වල, ඉතාම උසස් ආහාර සහ සංගීතය සහිතව පුදුමාකාර ජීවිතයක් ඔවුන් ගත කරන්නේ.ඒ වගේම ඒ අය ඉතා ලස්සනයි.ඒ කියන්නේ තාක්ෂනය තුලින් බිහිවෙන මිනිසුන් ගෑනුන් ගැන කවර කතාද? සමහර අය හියුමන්ස්ලා වගේ, සමහර අය ඊට වෙනස්.ඒක නිසා මානව ඇස් වලින් තීරන ගන්න එපා.ඔය තැන් වල ඉන්න කාටවත් මේ වගේ ප්‍රාථමික ලෝක වලට බැහලා, මේ වගේ ලෝක හරි මගට ඇදගෙන යන්න ඕනී නෑ.නමුත් ඒවා අමතක කරලා මෙහෙට බැහලා පෘථිවිය වැන ප්‍රාථමික ලෝක වල වැඩ කරන අය තමයි විශ්ව ගෝලයේ ඉහල මන්ඩල වල ඉන්නේ.ඒවා පාලනය කරන්නේ.
    සමහර ප්‍රාථමික ග්‍රහලෝක වල ඉන්න සතෙක් දැක්ක ගමන් උඹල බයට එතනම මැරෙයි.
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කලුදොදොල්,වැලි තලප,ගිරි කවුඩු,පිනි ජම්බු දොදොල්,අළුව,සීනි කොලොන් එහෙම දෙන්නෙ නැද්ද

    මං එච්චර ජාති හදන්න දන්නෙ නෑනෙ............ :dull::dull::dull::dull: අළුවයි වැලි තලපයි නම් හදාදේතෑකි...........
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මේ තාරකා මන්ඩලයෙන් එහා තියෙන ලෝකවල පිටසක් වල ජීවින් ගත කරන ජීවිත ඔයාලට හිතා ගන්නවත් බෑ.ඉතාම පිරිසිදු පරිසරයක , කිසිම ලෙඩ, වසංගත, රෝගාබාද නැතිව , කිසිම පරිසර දූෂනයක් නැතිව ,ඉතාම අලංකාර වූ ප්‍රදේශ වල, ඉතාම උසස් ආහාර සහ සංගීතය සහිතව පුදුමාකාර ජීවිතයක් ඔවුන් ගත කරන්නේ.ඒ වගේම ඒ අය ඉතා ලස්සනයි.ඒ කියන්නේ තාක්ෂනය තුලින් බිහිවෙන මිනිසුන් ගෑනුන් ගැන කවර කතාද? සමහර අය හියුමන්ස්ලා වගේ, සමහර අය ඊට වෙනස්.ඒක නිසා මානව ඇස් වලින් තීරන ගන්න එපා.ඔය තැන් වල ඉන්න කාටවත් මේ වගේ ප්‍රාථමික ලෝක වලට බැහලා, මේ වගේ ලෝක හරි මගට ඇදගෙන යන්න ඕනී නෑ.නමුත් ඒවා අමතක කරලා මෙහෙට බැහලා පෘථිවිය වැන ප්‍රාථමික ලෝක වල වැඩ කරන අය තමයි විශ්ව ගෝලයේ ඉහල මන්ඩල වල ඉන්නේ.ඒවා පාලනය කරන්නේ.
    සමහර ප්‍රාථමික ග්‍රහලෝක වල ඉන්න සතෙක් දැක්ක ගමන් උඹල බයට එතනම මැරෙයි.

    මාර ආතල් එකක්නෙ මචන් උන්ට තියෙන්නෙ..:shocked:

    එල...මචන් FB එකේ ෆෑන් පේජ් එකක් හරි ට්විටර් අකවුන්ට් එකක් හරි හදාගෙන අප්ඩේට්ස් දාහන්කෝ...ප්ලීස් :eek:
     
    Status
    Not open for further replies.