මචං සිරාවටම කියන්නෙ නුවරත් ඉන්නවා ඔය වගේ ඩයල් එකක්.. සිවුරක් දාගෙන හරියටම දානෙ පහු වෙන වෙලාවට (ඒ හාමුදුරුවොද දන්නෙත් නෑ..) කඩයක් ගානෙ ඇවිත් පාත්තරේ දික්කරනවා.. හාමුදුරුවො නිසා මොකුත් නොදී ඉන්නත් බෑ.. කෑම මොකුත් නෑනෙ ඒ නිසා සල්ලි තමයි ගොඩක් අය දෙන්නෙ.. මොනව හරි දෙනකං යන්නෙත් නෑ..