මිනිස්සු මෙහෙමයි.. එතකොට ගෑණු..
මිනිස්සු
වෙනස් වෙනවා.. වෙනස් වෙනවා
වෙනස් වෙන්ඩ උත්සහ කරනවා..
වෙනස් වෙන්ඩ බැරුව අතහැරලා දානවා..
එතකොට
ගෑණු..
ගෑණුත් වෙනස් වෙනවා.. වෙනස් වෙනවා..
නිරායාසයෙන්ම වෙනස් වෙනවා..
ළඟ ඉන්න උනුත් වෙනස් කරනවා..
වෙනස් වෙලා වෙනින්ම එකෙක් අල්ලා ගන්නවා...