1. TakurZ

    කවියෙන් රට ගැන.....කියමු........

    කවියෙන් කවිය රට ගැන පවසන්න රිසී මගෙ මව් බිමෙන් මා ලද පන්නරය නිසී ඉවසන තරම් ඉවසමි නෑ නිමක් කිසී බැරි උන දාට ඕනෙත් නෑ පිටින් උසී
  2. TakurZ

    කවියෙන් රට ගැන.....කියමු........

    වේලක් නොකා වේලක් කෑවත් ඇතිලු මාසෙට යන්නෙ රුපියල් නම් දාහයිලු යන්තං වේල ගොඩ දාගන්නෙමි යාළු මහ රජ කියන ලෙස කාටත් පෙර රටලු:rolleyes:
  3. TakurZ

    1080p fatta

    තෑන්ක්ස් මචං +
  4. TakurZ

    මූ_හොරෙක්_උඹලා_අහු_වෙන්න_එපා

    ස්තූතියි දැනුවත් කරාට..
  5. TakurZ

    COMPUTER EKAK FORMAT KARANNE KOHOMADA?

    බම්ප්..
  6. TakurZ

    කවියෙන් රට ගැන.....කියමු........

    උඹලට කන්න සම්බෝලයි බතුයි ඇත අපේ ගෙදර සම්බෝලෙට පොලුත් නැත ළූණුත් නැතුව ලුණුමිරිසක් හදන තැත වැරදී අම්මගේ දෙනෙතේ කදුළු ඇත
  7. TakurZ

    මේක පාඩමක්..

    That depends bro: may be you have got one for sex and one for love..:dull: but most of us have only one for both love and sex..
  8. TakurZ

    තං පොඩි වීමට හේතුව???

    ෆට්ට :P
  9. TakurZ

    ඉක්මන් කරපල්ලා... ඉක්මන් කරපල්ලා...

    ගනන් ගන්න එපා බං.. රෙප් කපපු එකෙනුත් ඕං උඹට හොඳක් උනා +
  10. TakurZ

    කොටු 11 ගැහුව ඩෝ..

    කොන්ග්‍රැට්ස්! ;)
  11. TakurZ

    මේක පාඩමක්..

    ප.ලි. උඹලා හැම එකාගෙම ජීවිතේටම කෙල්ලෙක් ඕනි තමයි.. ඒත් කෙල්ලෙක් ජීවිතේට ආවා කියන්නෙ එයාගෙ නඩත්තුව ඒ කියන්නෙ එයාගෙ එදිනෙදා අවශ්‍යතාවයන් ගැනත් උඹලා තමයි හොයන්න ඕනි.. ආං ඒක හොඳට මතක තියා ගනිල්ලා.. එක රස්සාව දෙක තමයි පරස්තාව.. මුලින් කුලප්පුව වැඩිකමට පරස්තාව කර ගත්තොත් ඉතිං සදා සොත්ථි!:sorry:
  12. TakurZ

    හයිය තියෙනව නුඹ අතේ

    ස්තූතියි මචං
  13. TakurZ

    හයිය තියෙනව නුඹ අතේ

    ස්තූතියි මචං:) සෑහෙන කාලෙකින් ආවෙ මචං ඒකයි.. ස්තූතියි හොඳේ.:)
  14. TakurZ

    හයිය තියෙනව නුඹ අතේ

    ස්තූතියි මචං
  15. TakurZ

    හයිය තියෙනව නුඹ අතේ

    හයිය තියෙනව නුඹ අතේ :):)
  16. TakurZ

    RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

    ස්තූතියි මචං +
  17. TakurZ

    Dogsලා ඕනද ???????

    මමත් මේක ළඟදි දැන ගත්තෙ.. VETERINARY HOSPITAL එකට ගිහින් ඕඩර් කරන්න පුළුවන් තමාට ඕන බලු වර්ගයක්. ඒ බලු වර්ගයේ පැටියෙක් හම්බ උන ගමන් ගෙදරට කෝල් කරනවලු. එතකොට ගිහින් බලුපැටියගෙ වටිනාකම ගෙවලා පැටියව ගේන්න තියෙන්නෙ.:yes:

    No contents