ඔන්ලයින් යාළුකං
මචං
උඹ මම නිබඳ
හමුවූ
ඉන්ටනෙට් නම්
අමුතු ජාලය
කෙළවරක
උඹ
අනෙක් කෙළවර
ඉඳං මේ මම
දුන් ටෝල්ක්ස් ටික
මහා පුස්සක්
බවට පෙරලී
හැබැහින්ම
හමුවෙලා උඹ මම
දොඩමළුව
ගෙදරටම කැන්දං
ඇවිත්
මගෙ ඒ දිළිඳු පැල්පත
දුටු සැනින්
උඹෙ හිත වෙනස් වී
තරු පහේ නං ඩිනර් නැති මුත්...