ගල් කොල්ලා;14156011 said:ඇයි බන් ටවුන් එකෙ තියෙනවා ලොකු ඔලැන් ශොප් 1ක් ඒත් maicrolab තියනවද දන්නෙ නැ mmc එකේ ඇති අනිවා හැබැයි
ගල් කොල්ලා;14156109 said:ආ සොරි ඒක වැරදිලා වැදිලා තියෙන්නෙ![]()

machan bandarawela cc eke balapan.badulle nam zoom eke balapan.
මචන්ලා මට Microlab subwoofer එකක් ගන්න ඕන. ඔයාල දන්නා තැනක් තියෙනවද බණ්ඩාරවෙල හරි බදුල්ලේ හරි තැනක. help me මචන්ලා...!!
බම්ප් එකකින් හරි හෙල්ප් එකෙක් දීපල්ලා,,!!!
![]()
මචන්ලා මට Microlab subwoofer එකක් ගන්න ඕන. ඔයාල දන්නා තැනක් තියෙනවද බණ්ඩාරවෙල හරි බදුල්ලේ හරි තැනක. help me මචන්ලා...!!
බම්ප් එකකින් හරි හෙල්ප් එකෙක් දීපල්ලා,,!!!
![]()