1. TakurZ

    පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය

    වටිනා ත්‍රෙඩයක් :)
  2. TakurZ

    idhapu ekama kella

    :rolleyes:
  3. TakurZ

    පාදඩ බල්ලෝ....

    කොහෙ ගේම ඉල්ලන්ඩද බං.. ඩ්‍රයිවරයා බස් එක අද්දනව.. මිනිස්සුත් බැහැල ඉවරයි.. :) ඒක තමා බං! මටත් ඒක ගාණක් ගියෙ නෑ.. ටිකට් එක දුන්න ගමන් ඔහේ නමලා සාක්කුවට දාගත්තා:(
  4. TakurZ

    පාදඩ බල්ලෝ....

    මම ඔය ටිකට් එකේ ලියවගන්ඩ ඕනෙ කියන සිද්දිය සිරාවටම දන්නෑ.. අද තමයි දැනගත්තෙ.. මූ කෙරේ නං බලු වැඩක්!:growl: මම යකෝ පේරාදෙණිය ඉඳං ගෙදෙට්ටම පයින් ආවෙ.. :(
  5. TakurZ

    පාදඩ බල්ලෝ....

    ඔව් බං මූ ටිකට් එක ගන්නත් කලිංම කියනව ටිකට් එකේ ලියල තියෙනවනං සල්ලි දෙන්නං කියල.. මොකද මූ හොඳටම දන්නව මූ ඒකෙ ලිව්වෙ නැති බව:growl:
  6. TakurZ

    පාදඩ බල්ලෝ....

    මචංලා මං මේක කියන්නෙ, උඹලටත් දැනගන්න.. උඹලටත් මේ වගේ වැඩ සිද්ද නොවෙන්ඩ.. අද මම පොඩි වැඩ වගයකට කොළඹ ආවා.. ඇවිත් වැඩ ටික ඉවර වෙලා ටිකක් හවස් උනා පිටත් වෙන්ඩ.. කෝච්චියෙ එන්ඩත් හදල කෝකටත් හොඳයිනෙ කියල CTB(ලංගම) බස් එකකට නැග්ගා.. ඉක්මණට එනවත් එක්කනෙ. ඉතිං කොළඹ ඉඳල නුවරටම රු.138යි ගාන. මගෙ අතේ තිබුනෙම...
  7. TakurZ

    [IMG]

    [IMG]
  8. TakurZ

    නොරුවටෙන්න මේ මුකුණුවැන්න නොවේ

    වටිනා ත්‍රෙඩයක් :)
  9. TakurZ

    යුරේකා යුරේකා........

    එල එල :)
  10. TakurZ

    මගේ දෙනෙත්......

    අපූරු නිර්මාණයක් පූසො :) ස්ප්‍රෙඩ් සිද්දිය නැත්තං බඩු දුන්නා ;)
  11. TakurZ

    උඹත් හරියට ආණ්ඩුව වගේ..

    :) [/CENTER] තෑන්ක්ස් මචං :) තාමත් ලියනවා මේකෙ පලකරනවා අඩුයි - එන්නෙ කලාතුරකින්නෙ ඒකයි :):)
  12. TakurZ

    වැල නොබැලීමට හේතු 8ක් - දෙවෙනි කොටස

    ෆට්ටයි හොඳේ :D :D මේක මේ විදියටම FB එකේ දාන්නද :P
  13. TakurZ

    තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

    වටිනා දෙයක් :) ස්තූතියි!
  14. TakurZ

    Plz Help Me ! :(

    බම්ප්
  15. TakurZ

    Film reviews (චිත්‍රපටි විමසුම​)

    හොඳ වැඩක් :) දිගටම යමු!

    No contents