කට්ටිය Kingdom Rush ගහල ඇතිනේ. මම නම් සෙල්ලම් කරේ chrome web store එකෙන්. මේක strategy උනාට tower defense කියන type එකේ game එකක්. :rolleyes:
දවස් දෙකෙන් ඉවර කරනව කොහොමහරි, කොච්චර ලොකු ගේම් තිබුනත් මේකට පුදුම ආසාවක්නේ තියෙන්නේ. :love: :P
ඔන්න දැන් එකේ අලුත් version එකක් ඇවිත් Kingdom Rush...