Kingdom Rush ගහපු උන්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    icn_lrg_feat.png


    කට්ටිය Kingdom Rush ගහල ඇතිනේ. මම නම් සෙල්ලම් කරේ chrome web store එකෙන්. මේක strategy උනාට tower defense කියන type එකේ game එකක්. :rolleyes:

    Kingdom-Rush-2-Frontiers-Jungle.jpg


    දවස් දෙකෙන් ඉවර කරනව කොහොමහරි, කොච්චර ලොකු ගේම් තිබුනත් මේකට පුදුම ආසාවක්නේ තියෙන්නේ. :love: :P

    KRFpromo_620x320.png

    ඔන්න දැන් එකේ අලුත් version එකක් ඇවිත් Kingdom Rush Frontiers කියල. ඒකත් ඊයේ ඉවර කරා. පට්ට. ආස උන් එකෙන් web store ගනියවු. :cool:

    උබල දන්න මේ වගේ strategy සහ tower defense ගේම් නැද්ද ඔන්ලයින් හරි ඕෆ්ලයින් හරි සෙල්ලම් කරන්න පුලුවන් ඒව? දන්න උන් සප් එකක් දියල්ල :yes:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,576
    1,458
    113
    Sri Lanka
    iwara kala bun. patta.

    *bloons tower defence (online, pc)

    *men of war (pc)

    *virtual villagers (android, pc)

    *commandos (pc)

    *red alert 2 (pc)

    mama asama game type eka machan strategy. thawa mathak wunoth dannam.
     
    • Like
    Reactions: sudeewa