ICC World Cup Theme Song Played Before The National Anthems

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~


මුලින්ම අපේ අනුශූරයන්ට විශ්කරනවා ලංකාවට කීර්තියක් අත්කරදුන්න එකට.......:);) ලෝක කුසලානයක් ආවම ක්‍රිකට් ලෝලින්ගේ බලාපොරොත්තු සුන් කරන්නැතුව සෑම අවස්තාවකම කුමනහෝ විදියකින් ඔවුන්ට චියර් කරන්න අවස්ථාවක් ලබාදුන්නා.......:cool::love: මුරලි එහෙම ආයෙ අපිට ක්‍රිකට් පිටියේ ලංකාවට ක්‍රීඩාකරනවා දකින්න ලැබෙන එකකුත් නැහැ...:( තව එකක් කියන්න ඕනේ අපේ සිංහයෝ හාමතේ හිටියත් තනකොළ කන්නැහැ...:growl: අන්තිම ලේ බින්දුව වෙනකම්ම සටන් කරන්වා....:yes: අනිත් රටවල් වගේ ගේම මගදි අතහරින්නෙ නැහැ......:no: සෑම අවස්ථාවකදිම ලංකාවත් එක්ක ඉඳලා ඔවුන්ට සප් එකක් දුන්න ඔයාලටත් ගොඩාක්ම ස්තූතියි...:love::D



ඔයාලට දන්නවා ඇතිනේ ක්‍රිකට මැච් එක පටන්ගන්නකොට ජාතිග ගීය එහෙම වාදනය වෙන්න ඉස්සර මාර ගති සින්දුවක් ප්ලේ වෙනවා.......මම නෙට් එකේ සර්ච් පාරක් දැම්මම ඒක හොයාගන්න පුළුවන් වුණා....ඉතිං ඒක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා....ඔයාලත් අහලම බලන්නකෝ කොහොමද කියලා......:D;)

මේකේ නම "Vangelis - Conquest of Paradise" මේක 1992 රිලීස් වුණ "1492: Conquest of Paradise" මූවි එකේ සිංදුවක්........;)

ඔන්න එහෙනම් ඒකේ Video එකයි Lyrics ටිකයි MP3 එකයි මෙතන තියෙනවා......විඩියෝ එක බලලා ඕන කට්ටිය MP3 එක බාගන්න........:D:cool:


මෙන්න Video එක......:cool:




Lyrics එකේ නම් වැඩි දෙයක් නැහැ "හුම්.. හුම්.." විතරයි.....:P

Hum, hum, hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum

Hum, hum, hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum

In noreni per ipe, in noreni cora
Tira mine per ito, no domina
In noreni per ipe, in noreni cora
Tira mine per ito, no domina

In noreni per ipe, in noreni cora
Tira mine per ito, no domina
In romine tirmeno, ne romine to fa
Imaginas por meno, per imentira

Hum, hum, hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum

Hum, hum, hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum, hum, hum, hum
Hum, hum, hum, hum, hum, hum



MP3 එක මෙතනින් බාගන්න......;)





Vuvuzila Tone එක.....:cool:




Reliance Mobile Tone (Flute) එක.......:cool:









:love::love::love::love::love::love::love::love:
 
Last edited:

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් අර මැච් එක යද්දි මැදින් ලස්සන මියුසික් එකක් යන්නේ ඒක හොයා ගන්න නැද්ද. බටනලා පාරක් වගේ තියෙන්නේ.(ඒ වගේ එහෙම නෙමෙයි)
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    තෑන්ක්ස් මචන් රෙප් දුන්නා
    000201F9.gif

     
    • Like
    Reactions: shiyan_786

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මචන් අර මැච් එක යද්දි මැදින් ලස්සන මියුසික් එකක් යන්නේ ඒක හොයා ගන්න නැද්ද. බටනලා පාරක් වගේ තියෙන්නේ.(ඒ වගේ එහෙම නෙමෙයි)

    මේකද ශුරා....;)



    මෙන්න MP3 එක......:cool:

     
    Last edited:
    • Like
    Reactions: suranga84