1. pranathlcp

    ICTA Stay Safe Project

    මචන් උඹ මුලින් කිව්වේ මෙහෙමනේ 🙄🙄🙄 By the way, උඹ දැන් කියපු එක වෙනම කතාවක් සහ ඒ කියපු වගේ දේවල් වගේ දේවල් අනිවා වෙන්න පුලුවන් මේක ලංකාව නිසා..දැන් මිනිස්සු විදියට අපිට කරන්න පුලුවන් එකම දේ තමන්ම පරිස්සම් වෙන එක සහා මේ වගේ හොඳ දෙයක් වෙනවා නම් ඒකට පුලුවන් තරම් contribute කරන එකනේ.. :) බලමු මේක...
  2. pranathlcp

    ICTA Stay Safe Project

    හරියනවද කියලා කරලා බලන්නම වෙනවා..හරිගියත් නැතත් කොහොමහරි කරන්නමත් වෙනවා..හරියන්නේ නැහැ කියලා නොකර හිටියොත් මුකුත්ම වෙන්නේත් නැහැ..ඕකෙන් අඩු ගානෙ කිහිප දෙනෙක්ව හරි ට්‍රැක් කරගන්න පුලුවන් වෙයිනේ.. Something is better than nothing... :yes:
  3. pranathlcp

    Internet Speed එක කොහොම ද ?

    මගෙත් Dialog HBB එක බලන බලන වෙලාවට ඩවුන් මේ දවස් ටිකේ...කම්ප්ලේන් එකක් දැම්මොත් රවුටර් එක මාරු කරලා දෙනවද? ස්ටේබලුත් නැහැ කනෙක්ශන් එක..P25 Router එක තමයි තියෙන්නේ....
  4. pranathlcp

    Recommend a lap

    How about Acer A515-54?
  5. pranathlcp

    තීරණයක් ගත්තා මචන්..

    මම වගේම තවත් එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි :love2: :love2: :love2: ඔතනට තව දාන්න පුලුවන්: පරිප්පුයි සෝයා මීටුයි පරිප්පුයි පොල් සම්බලුයි
  6. pranathlcp

    Nissan Skyline R34 GTR The Godzilla

    TFS! ආසම කාර් එකක් ❤
  7. pranathlcp

    Lap ekata akunak gahuwa :/

    :( අද ගැහුවා නේද අකුණු ටිකක් :-( මගෙත් පෙඩෙස්ටල් ෆෑන් එක පිච්චුනා..රවුටර් එකයි ලැප්ටොප් එකයි කලින්ම ගලවලා තිබ්බා
  8. pranathlcp

    Office 365 from E Bay

    කරන විදිය තමයි බන් ඔය කියලා තියෙන්නේ..Office 365 Accounts විකුණන එවුන් තමයි ගොඩක් ඉන්නේ...එහෙම නැතුව Office Professional 2016 හෝ Office Professional 2019 එකට අදාළව Product Keys දෙන සෙලර්ස්ලා ඉන්නවා කලාතුරකින්..එහෙම එකෙක් හොයාගෙන උගෙන් එහෙම key එකක් ගන්න..අරගෙන ඒක පාවිච්චි කරලා Office...
  9. pranathlcp

    Developersලා ටික වරෙන්.

    අවතාරේ වෙනස් වෙලා 😮
  10. pranathlcp

    Office 365 from E Bay

    Accounts දෙන්නේ නැතුව License Key එකක් දෙන එකක් ගන්න..එහෙම උනාට පස්සේ එයින් කී එකක් අපේ Microsoft Account එකට bind කරලා කෙලින්ම ඔෆිස් සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...
  11. pranathlcp

    TP Link M7350 මේ 4G LTE Mobile Router එක කවුද use කරන්නේ?

    Dialog Home Broadband or Mobile Broadband?
  12. pranathlcp

    Developersලා ටික වරෙන්.

    bump..nice and motivational thread! මේකේ තියෙන time-management techniques පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕනෙ..
  13. pranathlcp

    උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

    1) නියපොතු අනිත් අතේ ඇඟිලි වලින් කැඩීම (කනවා නෙමෙයි).. 2) නිතරම එළකිරි/ෆේස්බුක් යන එක 3) Procrastination
  14. pranathlcp

    වයිෆ් ට කියවල කරගන්න වැඩ

    Subscribed for educational purposes
  15. pranathlcp

    මුන්ගේ විඩියෝ එකක් පැයෙන් ලක්ෂෙ පැන්නුවා

    මේක නම් මමත් පිළිගන්නවා...අනිත් වීඩියෝස් වලට සාපේක්ශව නම් අවුල්ම එක මේක තමයි...මම ආසම වීඩියෝ එකක් තමයි Office හොරා පොලිස් වීඩියෝ එක..
  16. pranathlcp

    මුන්ගේ විඩියෝ එකක් පැයෙන් ලක්ෂෙ පැන්නුවා

    මුන්ගේ වීඩියෝස් නම් මම එකක්වත් මිස් කරන්නේ නැහැ, අනිවා බලනවා...අනිත් චැනල්ස් වලට වඩා content quality එක තියෙනවා..අන්තිම මොහොත වෙනකන් මොන බ්‍රෑන්ඩ් එකේ ඇඩ් එකක්ද කියලත් හිතෙන්නේ නැහැ..
  17. pranathlcp

    Who are these two models

    1. Raveena Rasanjalee Wellage?
  18. pranathlcp

    Dialog Work & Learn

    හ්ම්ම්..ඕකට මන් කරලා තියෙන්නේ අනිත් නෝමල් Weekly (Prepaid) package එකක් දාලා තියෙන්නේ...එතකොට අර් බ්ලොක්ඩ් සයිට්ස් වලටත් යන්න පුලුවන්...
  19. pranathlcp

    Online class උදව්වක් දීපල්ලා!

    Classes හදන්න පුලුවන්..ඒ කියන්නේ Grade 07 - Mathematics (Sinhala Medium) කියලා එක ක්ලාස් එකක් හදලා ඒකට ළමයින්ව enroll කරන්න පුලුවන්..ඒ ක්ලාස් එක ඇතුලේ වෙන වෙනම Topics හදන්න පුලුවන්..ඒ ඒ වෙන වෙනම ටොපික්ස් යටතේ ස්ටඩී මැටීරියල් දාන්න පුලුවන්..පොඩි පොඩි සරල exams එහෙමත් තියන්න පුලුවන් Google Forms...
  20. pranathlcp

    Dialog Work & Learn

    මට පොඩ්ඩක් වැරදිලා...මමත් Prepaid HBB එකක් තමයි පාවිච්චි කරන්නේ Work and Learn එකත් එක්ක..මට ඒ කලින් පෝස්ට් එකේ අදහස් කරන්න ඕනේ වෙලා තිබුනේ "Dialog Mobile Broadband" ගැන..හිතේ එකක් තියන් ටයිප් කරලා තියෙන්නේ තව එකක් :ROFLMAO:

    No contents