මචන් මම ඔය Work Package එක පාවිච්චි කරනවා Secondary Package එක විදියට..ඕක පට්ට සිරා...මම නම් කරේ Prepaid Home Broadband එකක් අරගෙන, SLT එකේ ඩේට ඉවර වෙනකොට ඕක දාගන්නවා..වටිනම දේ තමයි ඕකේ තියෙන capacity එක ANYTIME පාවිච්චි කරන්න පුලුවන්...Block කරපු සයිට් ලිස්ට් එකක් තියෙනවා, ඒ ටික ඉතින් Office...