1. pranathlcp

    ගත්තු ඩිග්‍රිය වැඩක් උනාද ?

    Colombo නම් කොහොමත් ඩිමාන්ඩ්...මම ඔය දෙකම නෙමෙයි...කොහෙ ගියත් තමන් ටාගට් එකක් තියාගෙන හරියට කරනවා නම් කොහෙන් කරත් අවුලක් නැහැ මචන්..හැබැයි ටාගට් එක තියෙන්න ඕනේ..කරන්නම් වාලෙ කරනවා නම් කොහෙන් කරත් වැඩක් නැහැ..
  2. pranathlcp

    Post Your Car Pics

    වාහනෙත් සිරා..වටේ view එක තවත් සිරා 😲
  3. pranathlcp

    ගත්තු ඩිග්‍රිය වැඩක් උනාද ?

    හොඳටම හොඳයි..හැබැයි කරන්නම් වාලේ කරන්න එපා..කරනවා නම් Special එකක් ක්ලාස් එකකුත් එක්කම කරගන්න ඕනේ...
  4. pranathlcp

    You tube Free

    bump - මටත් දැනගන්න ඕනේ එකක් මේක
  5. pranathlcp

    Seeder use karanne kawda?

    එක අතකින් ඌටයි රෙජිස්ටර් වෙන එකාටයි දෙන්නටම වාසියක් වෙනවනේ :D
  6. pranathlcp

    Enroll in Coursera courses for free

    මේකෙන් original Coursera account එකට කෙලවෙන්න චාන්ස් එකක් තියෙන්න පුලුවන්ද? (දැනට කරලා තියෙන courses වල certificates/progress එහෙම කෙල වෙන්න probability එකක් තියෙනවද?) Form එකේ තියෙනවා Name of University / College * කියලා ප්‍රශ්නයක්..ඕකට හරියටම දාන්නේ මොකක්ද? CourseraPlus කියන එකද මේ දෙන්නේ...
  7. pranathlcp

    internship opportunity for SE

    6 Months හෝ ඊට අඩුවෙන් හරි කරලා ඉක්මනටම ASE වෙන්න බලන්න.. Software Engineer
  8. pranathlcp

    Dialog 35Gb and 80Gb 495-995

    ඔව්..still, dialog එකෙන් දෙන පැකේජ් එකත් එක්ක compete කරන්න බැහැ වගේ..මමත් කැමති SLT එකෙනුත් මේ ඩයලොග් එකේ WFH/SFH වගේ පැකේජ් එකක් දෙනවා නම්...
  9. pranathlcp

    Dialog 35Gb and 80Gb 495-995

    මේක dialog එක තරම්ම වැඩක් නම් නැහැ වගේ..Work From Home කියලා දවසම Microsoft Teams/Skype/Zoom/Google Meet එකේම ඉන්නේ නැහැනේ
  10. pranathlcp

    O365 Account - Free

    මම ඊයේ රෑ පාන්දර මැසේජ් එකක් දැම්මමහම පැයකින් වගේ account credentials එවලා තිබුනා..බඩු වැඩ එළකිරි වගේ..Thank you..PM එකකුත් දැම්මා (පොඩි ගිෆ්ට් එකකුත් එක්ක) :) ;)
  11. pranathlcp

    මන් කිරියට ඇවිදින් අවුරුදු 2යි

    Congratulations! :) ලබන මාසෙ 19 වෙනිදට මම ඇවිල්ල අවුරුදු 11 ක් වෙනවා..
  12. pranathlcp

    රාජ්‍ය IT systems ඔක්කොම open source කලොත් කොහොමද?

    පට්ට අයිඩියා එක...ලංකාවේ ගොඩක් අය කැමති වෙයි contribute කරන්න..මොකද contribute කරන එකා එහෙම කරන්නේ අනිවා එහෙම කරන්න ඇම්මක් තියෙන නිසානේ...එහෙම වැඩක් කරන්න කැමති එකෙක්ට රටට වැඩක් කරන්න වෙන කිසිම ප්ලැට්ෆෝම් එකක් නැහැනේ ලංකාවේ (කරන්න ගියත් වැඩක් නැහැ, වැඩ කරන එකාට වැඩක් කරන්න දෙන්නේ නැහැනේ)...
  13. pranathlcp

    SLT Fiber Speed (Same Connection)

    ඔය warning එක නම් මගෙත් එනවා..ඒක නම් අවුලක් නැහැ බන්..මගෙ 20 MHz තියෙද්දී ආවේ 50 Mbps වගේ downlink speed එක..
  14. pranathlcp

    SLT Fiber Speed (Same Connection)

    Umbe Fiber Router eke Wifi channel width eka 40 MHz ta set karala balanna..speed eka bohowita wadiwei.. Channel width eka 20 MHz nam speed eka adui.. Mageth thiyenne Huawei ONT ekak..
  15. pranathlcp

    Questions C# small application

    GitHub එකේ search කරලා බැලුවා නම් ඕනෙ තරම් හම්බෙයි :baffled:
  16. pranathlcp

    Questions Suggestions

    බලමු ලොකු අයියා මොකද කියන්නේ කියලා..මන් ඔන්න උඹේ අවතාරෙම ගත්තා ආදර්ශයට :P Kind of :P Thank you to everyone who bumped this :)
  17. pranathlcp

    Questions Suggestions

    ඒකත් ප්‍රශ්නයක් නේ...Last Page හෝ Unread වලට වෙනම ලින්ක් එකකුයි Original Post එකට තව ලින්ක් එකකුයි තිබුනා නම් හොඳයි වගේ...

    No contents