මචන් උඹ මුලින් කිව්වේ මෙහෙමනේ 🙄🙄🙄
By the way, උඹ දැන් කියපු එක වෙනම කතාවක් සහ ඒ කියපු වගේ දේවල් වගේ දේවල් අනිවා වෙන්න පුලුවන් මේක ලංකාව නිසා..දැන් මිනිස්සු විදියට අපිට කරන්න පුලුවන් එකම දේ තමන්ම පරිස්සම් වෙන එක සහා මේ වගේ හොඳ දෙයක් වෙනවා නම් ඒකට පුලුවන් තරම් contribute කරන එකනේ.. :)
බලමු මේක...