1. නැකැත් රාල

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :( එක තමා ආවේ තකහනියේ....
  2. නැකැත් රාල

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ ප්‍රථම වසන්තයයි... කියාගෙනම අපි ආවා...
  3. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    මේක අනිවා හොයලා බලයි. කොහොමත් චැනල් එකකින් දැක්කොත් අනිවා පොරව ගේන්නයි..:yes:
  4. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    පොරගේ නම්බරේ නම් තියනවා
  5. නැකැත් රාල

    කිබුලා මාව කෑවා

    උඹත් එහෙනම් දැන් දේදුනු පාට ප්‍රොෆයිල් පික් එකක් දාගනින්...
  6. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    ඇත්ත වෙනවනම් මමත් කැමතියි බන්..
  7. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    මිනිහා තැන තැන වලින් කියන නිසා හෙන පැටලිලි සහිතයි.. කවුරුහරි මේක හොයලා බැලුවනම් ඇත්තටම හොඳයි.
  8. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    අම්මටසිරි මම දන්නේ නැ බන් එහෙම එකක්..
  9. නැකැත් රාල

    උණු තෙල් සැළියේ වැඩ හිඳ දෙසූ බණ

    කමෙන්ට් කරපු බම්ප් කරපු හැමෝටම ස්තුතියි..
  10. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    අනිවා එල ඔව් අනිවාර්යෙන් එහෙම වෙනවනම් තමා හොඳ.. කිව්වත් වගේ ලංකාවේ ඕවා වෙන්නේ නැ. මොකද එහෙම වුනොත් සහජිවනෙටත් කෙල වෙනවනේ. :yes::yes: :rofl::P:P මිනිහ දෙවෙනි ලෝක යුද්දේ ගැනත් සින් එකක් කියනවා නේද? ඔව් එක පරම ගන්නද එපාද හිතාගන්න බැ අනිවා. එහෙම කරගන්න පුලුවන්නම් හොඳයි. අන්න එක තමයි සින්...
  11. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    ඔව් බන් ඇත්ත නැත්ත හොයන්නේ නැතුව පිලිගන්නත් බැ අයින් කරන්නත් බැ. මහා සම්මත මනු රජුගේ පුතෙක් වෙලත් හිටියලු බන් :shocked: ඔව් මල්ලි අනේ මන්දා..
  12. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    නැ මචං ඔය මටත් එවපු එකක් මම ඔය ගැන උනන්දු නිසා.. ඉන්නේ නම් පුත්තලමෙලු නම්බර් එකත් එවලා තිබ්බා
  13. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    එකට සියල්ල ලෑස්තියි. මට එච්චර සෙනගක් ඕනේ නැ මචං 10ක් හිටියම ඇති. මොකද කට්ටිය වැඩි වුනාම වැඩේ කරන්න අමාරුයි. හරියටම සබ්ජෙක්ට් එක දෙන්න නම් කට්ටිය අඩු වෙන තරමටයි හොඳ..

    No contents