1. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    ලංකාවේ බහුතරයක් ඔහොම තමා මචං අපේ අනන්‍ය තාවය ගැන කිව්වොත් මොන විදිහෙන්වත් පිළිගන්නේ නැ.. නමුත් සුද්දා සමලිංගික කොඩියක් දැම්මත් හොයන්නේ බලන්නේ නැතුව එක දාගන්නවා...
  2. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    ඔව් මචං කොයි දේත් මදහත්වා බලන එක තමා සුදුසු, සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන් සමහර විට බොරුවක් වෙන්නත් පුළුවන්..
  3. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    ඉන්දියාවේත් බුදු දහම තුරන් වෙද්දී ලංකාවේ ආරක්ෂා වෙලා තියන්නේ ඒ නිසා වෙන්න ඕන.
  4. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    මු කියන එක මමත් තාම සම්පුර්ණයෙන් පිළිගන්නේ නැ.. නමුත් මු පිස්සෙක් කියලා අයින් කරන්නෙත් නැ.. මම කියන්නේ මේ වගේ ඒවා හොයලා බැලුවට වරදක් නෑ කියලා..
  5. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    මෙය පිලි ගංඊම හො නොගැනීම ඔබ සතු දෙයකි. නමුත් එකවර ඉවත නොදා මොහු කියන්නේ ඇත්තක්දැයි සොයා බැලීම වටි.
  6. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්.. IluMRXjSmSE
  7. නැකැත් රාල

    මම පන්තියක් පටන් ගන්න යන්නේ

    ඕවට තර්ක කරන්න එපා මචං.. ඔය වගේ කියන අය ජ්‍යොතිෂ තුල තියන මුලික රීති ටිකවත් දන්නේ නැ මචං
  8. නැකැත් රාල

    මම පන්තියක් පටන් ගන්න යන්නේ

    එල.. නමුත් එහෙම හිතල පටන් ගත්තට ඊට වඩා ගොඩක් ඇතට යනවා හරියට විෂය තේරෙන්න පටන් ගත්තම. කොටින්ම මම පොත් කියවන්න ගත්තේ ජ්‍යොතිෂ බොරු කියලා ඔප්පු කරන්න. හැබැයි ගොඩක් උණ වගේ කිසිම කියවීමක් අදහසක් නැතුව විවේචනය කරන්න ගියේ නැ විවේචනයට කලින් පොත පත කියවලා බැලුවා.. :yes:
  9. නැකැත් රාල

    මම පන්තියක් පටන් ගන්න යන්නේ

    ස්තුතියි මචං එල මචං එල මචං බොහොම ස්තුතියි..:yes:
  10. නැකැත් රාල

    මම පන්තියක් පටන් ගන්න යන්නේ

    100% නිවැරදි අනාවැකියක් කෙසේ වෙතත් 80% - 90% නිවැරදි එකක් කීමේ හැකියාවක් දක්ෂ ජ්යෝතිර් වෙදියෙක්ට තියනවා මචං.. වෙලා තියන්නේ ශාස්ත්‍රයේ වරද නෙමෙයි බොරු කාරයෝ ශාස්ත්‍රය තුලට එන එක.. මගේ පොතෙත් මම ඔය ගැන ලියලා තියනවා.. පලා පල නිවැරදිව කියන්න නම් පරීක්ෂණ කිරීම ඉතාම වැදගත්.. කැමති නම් පන්තියන එන්න...
  11. නැකැත් රාල

    පරණ පොත් ටිකක් ඕනේ. තියෙනවද?

    කඩේ දැන් මිලට වඩා අඩු මිලක් කියන්නේ.. නමුත් හොයාගන්න බැරි පොත් ටිකක් මිලයි මම හිතන්නේ
  12. නැකැත් රාල

    මම පන්තියක් පටන් ගන්න යන්නේ

    පොලු තිබ්බ කියලා ඉතිහාසෙත් නැ.. අනික මේවා දෙයියෝ බුදුන් අදහගෙන කරන වැඩ..
  13. නැකැත් රාල

    මම පන්තියක් පටන් ගන්න යන්නේ

    ස්තුතියි මචං.. මම නුවර ආවම නුවරත් කරමු.. දැනටත් කෑගල්ලේ ඉඳලා එහෙම කට්ටිය එන්න ලෑස්තිවෙලා ඉන්නේ

    No contents