අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැකැත් රාල;18586896 said:
    මිනිහ දෙවෙනි ලෝක යුද්දේ ගැනත් සින් එකක් කියනවා නේද?

    ow saho eth deweni loke udde iwara wela ne pakistan kiyal ratak athi une ethakan ehma ratak tibbe na.:confused::confused:

    oka thami mata terenne naththeth.:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ow saho eth deweni loke udde iwara wela ne pakistan kiyal ratak athi une ethakan ehma ratak tibbe na.:confused::confused:

    oka thami mata terenne naththeth.:yes:

    මිනිහා තැන තැන වලින් කියන නිසා හෙන පැටලිලි සහිතයි.. කවුරුහරි මේක හොයලා බැලුවනම් ඇත්තටම හොඳයි.
     
    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    විස්තර හොයලා බලමුකෝ තව විඩීයෝ තියනවානම් දාන්න

    එල
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නැකැත් රාල;18587027 said:
    ඇත්ත වෙනවනම් මමත් කැමතියි බන්..

    මාත් කැමතියි මොකද ඔය වගේ ගුප්ත දේවල්වල පොඩි ගතියක් තියෙනව... මචො උබ මෙයත් එක්ක අතීත ගවේශනයක් එහෙම කොරනවනම්.. සිරාවට කියන්නෙ මාත් පුලස්ට් සපොර්ට් එක දෙනව... මටත් අනිවා කියපන් හොදේ.. JOKE නෙවෙයි හොදේ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැකැත් රාල;18587022 said:
    මිනිහා තැන තැන වලින් කියන නිසා හෙන පැටලිලි සහිතයි.. කවුරුහරි මේක හොයලා බැලුවනම් ඇත්තටම හොඳයි.

    ow saho meka kuru hari hoyala balnawanam hondai wadi withra dana gathoth apitath kiyanna.:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාත් කැමතියි මොකද ඔය වගේ ගුප්ත දේවල්වල පොඩි ගතියක් තියෙනව... මචො උබ මෙයත් එක්ක අතීත ගවේශනයක් එහෙම කොරනවනම්.. සිරාවට කියන්නෙ මාත් පුලස්ට් සපොර්ට් එක දෙනව... මටත් අනිවා කියපන් හොදේ.. JOKE නෙවෙයි හොදේ...

    මේක අනිවා හොයලා බලයි. කොහොමත් චැනල් එකකින් දැක්කොත් අනිවා පොරව ගේන්නයි..:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කතන්දර විතරයි වැඩ නෑ. වැඩ පෙන්නුවොත් විස්වාස කරනවා :yes:
    ගෝනපතිරාව අපෙත් නෑයො ඉන්නවා. අහලා බලන්න ඕනෙ කතන්දරේ. :yes: