අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

නැකතෝ තව ටිකකින් බලපන් එළකිරියේ ඉන්න විද්වත්තු ටික ඇවිල්ලා අවුරුදු විසිදාහක් නෙවෙයි අවුරුදු 50000 ක ඉතිහාසයක් සාක්ෂිත් එක්කම උඹට පෙන්වයි. ඊට පස්සේ උඹ ළිදේ තමයි. :lol::lol::lol::lol::lol::lol::lol:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඔව් ඔව් අනිවා...:lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ නැකතො කොහොමද මචං ඇත්තද බොරුද කියලා විශ්වාස කරන්නෙ..?

    මු කියන එක මමත් තාම සම්පුර්ණයෙන් පිළිගන්නේ නැ.. නමුත් මු පිස්සෙක් කියලා අයින් කරන්නෙත් නැ.. මම කියන්නේ මේ වගේ ඒවා හොයලා බැලුවට වරදක් නෑ කියලා..
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    කොහම නමුත් මම විශ්වාස කරනවා මේ රටේ බුදු දහම පිහිට වන්න බුදු රදුන් අශිර්වාද කර ඇත්තෙ මේ රටේ ජනයා හා මෙහි පිහිටිමේ විශේත්වයක් ඇති නිසා කියලා ඉන්දියාව ලගින් පිහිටිම හැර
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොහම නමුත් මම විශ්වාස කරනවා මේ රටේ බුදු දහම පිහිට වන්න බුදු රදුන් අශිර්වාද කර ඇත්තෙ මේ රටේ ජනයා හා මෙහි පිහිටිමේ විශේත්වයක් ඇති නිසා කියලා ඉන්දියාව ලගින් පිහිටිම හැර

    ඉන්දියාවේත් බුදු දහම තුරන් වෙද්දී ලංකාවේ ආරක්ෂා වෙලා තියන්නේ ඒ නිසා වෙන්න ඕන.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    පොර දන්නවා දන්නවා කියලා පඳුර වටේ තැලුවට කියන පාටක් නෑ නේ.:oo: තව ටික දවසක් යනකොට පොර අතුරුදහන්..මූව උස්සයි නිධන් ගොඩ ගන්න.:P:P සමහර දේවල් විස්වාස කරන්න තරමක් අමාරුයි ඒත් ඔය කියන දේ තරමක් හරි ඇත්තනම් සිරා තමයි..නැත්තම් පොරට අධික භක්තිය නිසා මුලා වෙලා. හරියටම කිව්වොත් භාවනා කරන අය සෝවාන්/ රහත් ගගා කෑගහනවා වගේ..(මේකෙත් රැඩිකල් රහත් ඩයල් එකක් ඉන්නවා--ආ උගේ මාරයත් ඉන්නවා උගේ පස්සේ පන්න පන්න ත්‍රෙඩ් දදා:rofl:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොර දන්නවා දන්නවා කියලා පඳුර වටේ තැලුවට කියන පාටක් නෑ නේ.:oo: තව ටික දවසක් යනකොට පොර අතුරුදහන්..මූව උස්සයි නිධන් ගොඩ ගන්න.:P:P සමහර දේවල් විස්වාස කරන්න තරමක් අමාරුයි ඒත් ඔය කියන දේ තරමක් හරි ඇත්තනම් සිරා තමයි..නැත්තම් පොරට අධික භක්තිය නිසා මුලා වෙලා. හරියටම කිව්වොත් භාවනා කරන අය සෝවාන්/ රහත් ගගා කෑගහනවා වගේ..(මේකෙත් රැඩිකල් රහත් ඩයල් එකක් ඉන්නවා--ආ උගේ මාරයත් ඉන්නවා උගේ පස්සේ පන්න පන්න ත්‍රෙඩ් දදා:rofl:)

    ඔව් මචං කොයි දේත් මදහත්වා බලන එක තමා සුදුසු, සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන් සමහර විට බොරුවක් වෙන්නත් පුළුවන්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙන්න පොරක් යූ ටියුබ් එකේ කමෙන්ට් එකක් දාලා :P:rofl::rofl:

    Ranga Nanayakkara 1 hour ago
    මොකද්ද මේ අපි නොදන්න ලයිව් ආයෙ යනවද?

    ලංකාවේ බහුතරයක් ඔහොම තමා මචං අපේ අනන්‍ය තාවය ගැන කිව්වොත් මොන විදිහෙන්වත් පිළිගන්නේ නැ.. නමුත් සුද්දා සමලිංගික කොඩියක් දැම්මත් හොයන්නේ බලන්නේ නැතුව එක දාගන්නවා...
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    නැකැත් රාල;18583715 said:
    ඔව් මචං කොයි දේත් මදහත්වා බලන එක තමා සුදුසු, සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන් සමහර විට බොරුවක් වෙන්නත් පුළුවන්..

    බොරුවක් නොවෙනවානම් කොච්චර හොඳයිද බං.. අපේ මිනිස්සු කොහොමත් අපහාසෙට උපහාසෙට රුසියෝ නේ..

    ඒක නෙමෙයි කොහොමද මචං උඹේ ජ්‍යොතිෂය පංතිය..සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ මාමා යනවා තැනකට .ඒකේ යන දවසට ගෙවන්න තියෙන්නේ.පොඩ්ඩක් මාකටින් පාරක් දාපන්, විශේෂයෙන්ම රජයේ කාර්යාල වල වයසක ඩයල් අනිවා සෙට් වෙනවා..
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    නැකැත් රාල;18583744 said:
    ලංකාවේ බහුතරයක් ඔහොම තමා මචං අපේ අනන්‍ය තාවය ගැන කිව්වොත් මොන විදිහෙන්වත් පිළිගන්නේ නැ.. නමුත් සුද්දා සමලිංගික කොඩියක් දැම්මත් හොයන්නේ බලන්නේ නැතුව එක දාගන්නවා...

    ඒක නම් ඇත්ත බං..ජොකා ගන්නෙත් USA ගහපු එකක්..අඩු අධ්‍යාපනයයි මන්ද මානසිකත්වයයි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොරුවක් නොවෙනවානම් කොච්චර හොඳයිද බං.. අපේ මිනිස්සු කොහොමත් අපහාසෙට උපහාසෙට රුසියෝ නේ..

    ඒක නෙමෙයි කොහොමද මචං උඹේ ජ්‍යොතිෂය පංතිය..සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ මාමා යනවා තැනකට .ඒකේ යන දවසට ගෙවන්න තියෙන්නේ.පොඩ්ඩක් මාකටින් පාරක් දාපන්, විශේෂයෙන්ම රජයේ කාර්යාල වල වයසක ඩයල් අනිවා සෙට් වෙනවා..

    එකට සියල්ල ලෑස්තියි. මට එච්චර සෙනගක් ඕනේ නැ මචං 10ක් හිටියම ඇති. මොකද කට්ටිය වැඩි වුනාම වැඩේ කරන්න අමාරුයි. හරියටම සබ්ජෙක්ට් එක දෙන්න නම් කට්ටිය අඩු වෙන තරමටයි හොඳ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැකැත් රාල;18583313 said:
    මු කියන එක මමත් තාම සම්පුර්ණයෙන් පිළිගන්නේ නැ.. නමුත් මු පිස්සෙක් කියලා අයින් කරන්නෙත් නැ.. මම කියන්නේ මේ වගේ ඒවා හොයලා බැලුවට වරදක් නෑ කියලා..
    ඔව් සමහර විට ඇත්තක් වෙන්නත් පුළුවන් බං.. තව වීඩියෝ නැද්ද මෙයාගේ..?
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    නැකැත් රාල;18583770 said:
    එකට සියල්ල ලෑස්තියි. මට එච්චර සෙනගක් ඕනේ නැ මචං 10ක් හිටියම ඇති. මොකද කට්ටිය වැඩි වුනාම වැඩේ කරන්න අමාරුයි. හරියටම සබ්ජෙක්ට් එක දෙන්න නම් කට්ටිය අඩු වෙන තරමටයි හොඳ..
    ela machan:)
    අපේ අම්මත් උඹේ මේ වීඩියෝ එක බලලා විස්තර අහනවා...උඹලා දන්න අඳුරන කෙනෙක්ද?? කොහේද ඉන්නේ??
     
    Last edited: