යෝග හා වියෝග පලාපල කථනයේදී භාවිතය.
ජ්‍යෝතිෂ සිද්ධාන්ත සම්භන්ධ හුයකි. අදාල නොවන අයට කාලය නාස්ති කිරිමක් විය හැක. විෂය ඉගෙනගන්නා හා විෂයෙහි යෙදෙන අයට වැදගත් විය හැක.
රාශිනම්උදයො ලග්නම් තද්වාසදේව ජන්මියනාම්
ග්‍රහයොග-වියොගාභ්‍යම් ඵලම් සින්ත්‍යම් සුභාසුභඃ
ලග්නස්ථුටයේ තත්වයත් ග්‍රහයන්ගේ එක්වීම හා...