මේ දැහැන් හතෙන් දෙහි කපන්න, ආරක්ෂාවට මතුරන්න, නුල් බඳින්න වගේ ගොඩක් වැඩ කරන්න පුළුවන්. පහන තියලා ස්ත්‍රෝත්‍ර කියලා දහන හත මතුරලා කන්නලව්ව කරන්න ඉක්මනින්ම කාර්යය සිද්ධි වෙනවා...
දැහැන් හත
1. ඕං හ්‍රාං හ්‍රීං මරුක්‌කඩල් මුක්‌තඩල් ඉදිරිප්පුතාල් ශ්‍රී කදිරම් මේ අරිප්පල්ලේ මුරුවා නාගභූෂණ වර වර නමඃ...