1. නැකැත් රාල

    EK Married Club-14

    සිංහලයෙක්ට පුලුවන්ද බන් තමන්ගේ රටේ ජාතික ගිය බාසා දෙකකින් කියන්න අවසර දෙන්න? මේ එකෙක්වත් රටට ආදරේ නැ.
  2. නැකැත් රාල

    EK Married Club-14

    රටේ නවතම දේශපාලන වාතාවරණය අනුව විලි ලැජ්ජාවක් නැතිව පැත්ත මාරු කිරීමට පුරුදු වෙන ගමන්..
  3. නැකැත් රාල

    EK Married Club-14

    මචන් මුන්ට මේ රට විනාස වෙනවා කියන එක ගානක්වත් නෑනේ බන්. මේ වගේ තීරණ ගන්නේ කොහොමද බන්... කලකිරිලා ඉන්නේ..:no::dull:
  4. නැකැත් රාල

    EK Married Club-14

    සිරාවට....:growl::growl:
  5. නැකැත් රාල

    EK Married Club-14

    අද දවසම ඇතින්න ලිඳේ
  6. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි ආරම්භය

    එල ලබන සතියේ ඉරිදා හරි වෙන දවසක හරි පළමු හමුව තියනවා.. දවස කියන්නම්.. මහින්දටවත් මෛත්රිටවත් වෙනත් දේශපාලන පක්ෂයකටවත් කොහෙත්ම සම්භන්ධ නැ. බවුද්ධයන් විසින් බෞද්ධයන් වෙනුවෙන් කරන දෙයක් එල.
  7. නැකැත් රාල

    EK Married Club-14

    :lol::lol::lol:
  8. නැකැත් රාල

    අපි වෙනුවෙන් අපි ආරම්භය

    එල බොහොම ස්තුතියි..
  9. නැකැත් රාල

    EK Married Club-14

    ඔව් ඔව් එහෙම බුවාලා කීප දෙනෙක්ම හම්බ වෙලා නම් තියනවා තමා..
  10. නැකැත් රාල

    EK Married Club-14

    :):):):):)
  11. නැකැත් රාල

    EK Married Club-14

    ඔව් මගේ යාලුවාගේ තාත්තා මගේ හඳහන බලලයි සාස්තරේ දුන්නේ. ලොකු කමකට කියනවා නෙමෙයි, එයා කිව්වා කවදාහරි සාස්තරේ පිහිටන්නේ මට කියලා.
  12. නැකැත් රාල

    EK Married Club-14

    ධන සාධනී කියන්නේ ශ්‍රියාව වැඩි වීමට දාන ඒවා සර්ව ජන වශී කියන්නේ තමාගේ වචනයට මිනිස්සුන්ට නැමෙන්න හිතෙන යන්තර වලට. බොහෝ දුරට එක වගේ වුනාට වෙනම යන්තර කාණ්ඩ දෙකක්..:yes:
  13. නැකැත් රාල

    EK Married Club-14

    සමහර කොටස්.. සමහර කොටස් මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්. නමුත් අද යාලුවා කම්පැනියක සේල්ස් කරනවා මම මේක කරනවා. :dull:
  14. නැකැත් රාල

    EK Married Club-14

    :lol::lol::lol::lol:
  15. නැකැත් රාල

    EK Married Club-14

    ඔය විදිහේ යන්තර ගොඩක් තියනවා. ධන සාධනී හා කාර්ය සිද්දි කිව්වම ඒවා කාණ්ඩ :yes:
  16. නැකැත් රාල

    EK Married Club-14

    මට සාස්තරේ දීපු හාමුදුරුවෝ අවුරුදු 40 පනිනකන් සුරිය මණ්ඩල මතුරන්න එපා කිව්වා..:dull: කාලය තීරණය වෙන්නේ යන්තරේ අනුව.. සමගර ඒවා මාස තුන ජපා කරන්න වෙනවා..
  17. නැකැත් රාල

    EK Married Club-14

    යකෝ සිතින් කයින් දෙකෙන්ම පේ වෙන්න ඕන. වගකීමෙන් කියන්නේ.
  18. නැකැත් රාල

    EK Married Club-14

    ඔය හොඳයි සමහර ප්‍රභල යන්තර මතුරනකොට වෙනම පලක් හදාගෙන ඉන්න ඕන ගනු අතකින් උයන කමවත් කන්න බැ. සුරිය මණ්ඩලය යන්තර වලින් එකක් තියනවා එහෙම කරන්න ඕන.. පිස්සු කොර නේද? :lol:
  19. නැකැත් රාල

    EK Married Club-14

    මුත්‍රා කරන්න විතරයි පාවිච්චි කරන්න පුළුවන්.. :lol::lol::lol:

    No contents